ජපානයේ ඉෂිකාවා ප්‍රාන්තයට බලපෑ රික්ටර් මාපක 7.6 ක භූකම්පනයෙන් මියගිය සංඛ්‍යාව 62ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.
භූකම්පනය හේතුවෙන් 58,000ක පමණ පිරිසක් මේ වනවිට ආරක්ෂිත ස්ථාන වලට යොමු කර තිබෙනවා.
සෝදිසි මෙහෙයුම් සිදු කර නොමැති ප්‍රදේශවල ගොඩනැගිලි ආශ්‍රිතව 3,000ක පමණ පිරිසක් යොදා ගනිමින් තවදුරටත් මෙහෙයුම් ක්‍රියාත්මක බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
+1
+1
+1
6
+1
3
+1
1




