ජපානයේ සහ ඊශ්‍රායලයේ නව රැකියා අවස්ථාවන්..

මේ වසරේදී මෙරට ශ්‍රමිකයන් සඳහා පවතින විදේශ රැකියා අවස්ථා පුළුල් කිරීමට නව ගිවිසුම් කිහිපයකට එළඹ ඇති බව විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසනවා.

එහි මාධ්‍ය ප්‍රකාශක මංගල රන්දෙණිය කියා සිටියේ ජපානයේ සහ ඊශ්‍රායලයේ නව රැකියා අවස්ථාවන්ද ඊට ඇතුළත් වන බවයි.

එමෙන්ම රැකියා සඳහා විදෙස් ගත වීමේදී සුරක්ෂිතභාවය තහවුරු කර ගැනීම සඳහා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචිය ලබා ගන්නා ලෙස ද එම කාර්යාංශය ජනතාවට දැනුම් දෙනවා.

එහි මාධ්‍ය ප්‍රකාශක මංගල රන්දෙණිය වැඩිදුරටත් කියා සිටියේ එලෙස ලියාපදිංචිය ලබා ගැනීමකින් තොරව විදෙස් ගත වී විදේශයකදී යම් අපහසුතාවයකට පත් වුවහොත් ඒ සම්බන්ධයෙන් ක්‍රියා කිරීමට විදේශ සේවා නියුක්ති කාර්යාංශයට පවතින හැකියාව සීමිත බවයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සූර්ය බලශක්තියට ආණ්ඩුව ගත් පියවරට චෝදනා? ප්‍රජාතන්තිකරණයට ඉතා හානිවන සූක්ෂම සැලැස්මක් මේ
09:35
Video thumbnail
ඉදිරියේදී 20%ක විතර විදුලි බිල වැඩිවෙනවා ?ඩීසල්වලින් රු.70ක් අඩුවෙනවලු..මේවා ගෙවන්නෙත් අපිනේ
09:13
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31