ජපානයේ භූකම්පනයක්

ජපානයේ හොක්කයිඩෝ දූපතේ භූකම්පනයක් හටගෙන තිබෙනවා.

මෙම භූ කම්පනය රික්ටර් මාපක 6.1ක ප්‍රබලතත්වයක් ගෙන තිබු බවයි ජපාන කාලගුණ විද්‍යා ඒජන්සිය සඳහන් කළේ.

එටහ වේලාවෙන් අද සවස 5:37 සිදුවූ මෙම භූමිකම්පාවේ අපි කේන්ද්‍රය හොක්කයිඩෝ හි නැගෙනහිර වෙරළට ඔබ්බෙන් සිදුව ඇති බවයි වාර්තා වුණේ.

භූමිකම්පාව කලාප කිහිපයක දැඩි කම්පනයක් ඇති කළ නමුත් මෙතෙක් කිසිදු තුවාලයක් හෝ දේපළ හානියක් වාර්තා වී නොමැති බවයි එරට මාධ්‍ය වාර්තා කළේ.

කෙසේ වෙතත් භූ කම්පන තත්ත්වයෙන් පසු සුනාමි අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබුනේ නැහැ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පළාත් සභා මැතිවරණය ගැන අහපු ප්‍රශ්නයට හරිනිට කට උත්තර නැතිවුණාද ?
00:20
Video thumbnail
නන්දා මාලනිය ගැන සජිත් කිව්ව සුපිරි කතාව - වමට බර සංකල්පවලත් උතුම් ගුණාංග තියෙනවා
04:08
Video thumbnail
සජිත් මහත්තයා ඉතින් රජ වෙන්න ඕනි..දෙවි කෙනෙක් වගේ - අපිට ලක්ෂ 18ක තීන්ත දුන්නා
03:27
Video thumbnail
එල්නිනෝ තත්ත්වය ගැන සජිත්ගෙන් හෙළිදරව්වක් - ජනතාව දැවැන්ත සාගින්නකට මුහුණදීමේ ප්‍රවණතාවක්
05:48
Video thumbnail
බෙරගල පහළ විහාර ගල ගිනිතැබීම සිද්ධියේ වීඩියෝ එළියට ? පේනවද ගි#නි තියන හැටි ?
01:12
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාන්න ගිහින් වැඩ වැරදුණු පොලිසිය
00:56
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාලා තියෙන්නේ..මෙන්න පොලිසියේ කෙරුවාව - විලි ලැජ්ජා නැද්ද යකෝ?ආතල් ගන්න එපා
01:12
Video thumbnail
රනිල් ආයේ පාර්ලිමේන්තු යනවද ?යන එක එයාගේ වැඩක්..අපි සහයෝගයෙන් වැඩ
01:10
Video thumbnail
පැහැදිලිවම රටේ ඊළඟ ජනාධිපති සජිත් ප්‍රේමදාස - නාමල් මහන්සිවෙලා විපක්ෂ නායකවත් වෙන්න
02:54
Video thumbnail
අගමැති හරිනිගෙන් සැර කතාවක් - රැගින්වලටනම් අපෙන් කිසි සමාවක් නෑ
02:56