ජපානයේ ප්‍රබල ව්‍යාපාරිකයින් පිරිසකට ගංගාරාමේ විහාරාධිකාරී හිමිගෙන් උපදෙස්

කොළඹ ගංගාරාම පුරාණ විහාරස්ථානයේ විහාරාධිකාරි ආචාර්ය කිරින්දේ අස්සජී ස්වාමීන් වහන්සේ සහ ජපානයේ ප්‍රබල ව්‍යාපාරිකයින් අතර විශේෂ සාකච්ඡාවක් පැවැත්වුණා.

ඒ විහාරාධිකාරී හිමියන් පසුගියදා ජපානයේ සංචාරයක නිරත වූ අවස්ථාවේදීයි.

ජපානයේ ව්‍යාපාරික සංගමයේ සභාපති ජගත් රාමනායකගේ ප්‍රධානත්වයෙන් මෙම හමුව සංවිධානය කෙරුණා.

මෙම සාකච්ඡාවට ජපානයේ සිටින ප්‍රබල ව්‍යාපාරිකයන් රැසක් එක් වූ බවයි වාර්තා වන්නේ.

එහිදී කිරින්දේ අස්සජී ස්වාමීන් වහන්සේ විසින් ශ්‍රී ලංකාවේ ඉදිරි ආර්ථික සංවර්ධන කටයුතු පිළිබඳ සාකච්ඡා කෙරුණු අතර ඊට අදාළ ජපන් රජයේ සහයෝගය ලබාදෙන ලෙස ව්‍යාපාරිකයන්ට උපදෙස් ලබාදුන්නා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
SLCMP එකේ කියලා ඔයාට ID චෙක් කරන්න බෑ..හෑන්ඩ් කප් පෙන්නලා මට ID දෙන්නලු..මාර ටෝක්නේ කරන්නේ
04:52
Video thumbnail
පොහොට්ටුවේ මහ ජන රැළියට සූදානම් වන අයුරු
01:08
Video thumbnail
ජනපතිගේ රැළියට එරෙහිව ගොවියෙක් වහලයක් මත විරෝධතාවක්
01:13
Video thumbnail
ජනපතිගේ ගොවි රැළියට එරෙහිව ගොවියෙක් වහලයක් මත විරෝධතාවක් - "මෙතනට කවුරුත් ගොවියෝ යන්නේ නෑ"
01:50
Video thumbnail
එක්නැළිගොඩගේ බිරිඳ නඩුව ගැන හෙළිකළ දේ - අවු:16කට පස්සේ හරි රාජ්‍යයේ වගකීම ඉටු කරයි
02:23
Video thumbnail
ගුරු කාර්යක්ෂමතා කඩයිම් විභාගය සඳහා සහන ලබා දීම ගැන හෙළිදරව්වක් - උසස්වීම් ගැන ගැටලුව විසඳෙනවා
03:00
Video thumbnail
හෙට පැවැත්වෙන පොහොට්ටුවේ මහ ජන රැළියට සූදානම් වන අයුරු - තිස්සකුට්ටි, රෝහිත ඇතුළු ප්‍රබලයින් ඇවිත්
01:53
Video thumbnail
ගිරිතලේ ස්වභාවික රක්ෂිතයේ අනවසර කැණීමක් කොටු කළ හැටි - බඩුත් එක්ක තිදෙනෙකු කුදලන් එයි
03:51
Video thumbnail
මහින්දගේ ජයග්‍රාහී රැළිවල ආරම්භය වුණේ අනුරාධපුරය පුණ්‍ය භූමිය - අත් ට්‍රැක්ටර්වලිනුත් එනවා කට්ටිය
04:30
Video thumbnail
ආණ්ඩුවකට විරුද්ධව විපක්ෂයක් සංවිධානය කළ විශාලම දේශපාලන රැළිය හෙට - දැවැන්ත චරිත එනවා
03:39