ජපානයේ ප්‍රබල භූ කම්පන දෙකක්

භූ කම්පන විද්‍යාව පිළිබඳ ජාතික මධ්‍යස්ථානයට අනුව අද ජපානයේ ප්‍රබල භූ කම්පන දෙකක් සිදුව තිබෙනවා.

ජපානයේ කුරිල් දූපත් ආශ්‍රිතව රික්ටර් මාපකයේ 6.3ක ප්‍රබල භූමිකම්පාවක් සිදු වූ අතර මිනිත්තු කිහිපයකට පසුව එම ප්‍රදේශයටම රිච්ටර් මාපකයේ ඒකක 5ක් ලෙස සටහන් වූ තවත් ප්‍රබල භූමිකම්පාවක් සිදුව ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

මෙතෙක් සුනාමි අනතුරු ඇඟවීමක් නිකුත් කර නැහැ. භූමිකම්පා වාර්තා වී ඇත්තේ කිලෝමීටර් 10ක් සහ කිලෝමීටර් 40ක් ගැඹුරින්.

එක්සත් ජනපද භූ විද්‍යා සමීක්ෂණ ආයතනය සඳහන් කර ඇත්තේ රික්ටර් මාපකයේ 6.5 ක ප්‍රබලත්වයෙන් යුත් පළමු භූමිකම්පාව පස්වරු 2:45 ට සිදු වූ අතර එහි කේන්ද්‍රය කුරිල් දූපත් වල ගිනිකොනදිග වෙරළට ඔබ්බෙන් වූ බවයි.

රිච්ටර් පරිමාණයෙන් 5.0ක ප්‍රබලත්වයේ යුත් දෙවැන්න පස්වරු 3:07 ට සිදුව තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
9
+1
1
+1
12
+1
22
+1
4
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සිංගප්පූරුවේ GEC සමුළුවේදී නාමල් කියූ කතාව - ඉන්දිය සාගරය රටවල් සම්බන්ධ කරන ප්‍රධාන මාර්ගයක් කරනවා
19:41
Video thumbnail
මීගමුව බන්ධනාගාරයේ තිත්ත ඇත්ත ජේෂ්ඨ නි.පොලිස්පති ලලිත් හෙළිකරයි -100% ප්‍රශස්ත රාජකාරි කරන්නේ නෑ ?
04:45
Video thumbnail
ජාත්‍යන්තර වේදිකාවට ගිය නාමල් වටා විද්වත් පිරිස එක්වූ හැටි - බිරිඳත් හිනාවේවී පැත්තක
02:00
Video thumbnail
සිංගප්පූරුවේදී නාමල් රාජපක්ෂ වටා එක්වුණු විද්වතුන්..
02:23
Video thumbnail
Ceylon Green Life Plantation ආරම්භ කළ සුවිශේෂී සංචාරක වගා බිම
07:58
Video thumbnail
රී# පු# හෝඳගන්නවත් සබන් කෑල්ලක් ගන්න බෑ - ලාල්කාන්ත කතා කළේ ගොවියට පු#න්
03:09
Video thumbnail
2026 පාපන්දු ලෝක කුසලාන ඉතිහාසයේ රන් සලකුණ තැබීමට සැරසෙන මෙට්ලයිෆ් ක්‍රීඩාංගනය
02:28
Video thumbnail
මේ පුතා කවුද දන්නේ නෑ.. හැබැයි හැමදාම මේ බෝධීන් වහන්සේ ළඟ නතර වෙලා වැඳලා තමයි යන්නේ..
01:33
Video thumbnail
හිටපු පොලිස්පති, රංග සහ දිනේෂ් අවසන් මොහොතේ තැබූ එකම පණිවුඩය - ජීවිතය කියන්නේ දුකත් සතුටත් අතර ගමනක්
02:33
Video thumbnail
සැමගේ නෙත් කඳුළින් තෙත් කළ බන්ධනාගාර නියාමක පසිඳුගේ අවසන් ගමන - සැරයන් නිලයට උසස් කරයි
07:25