ජපානයේ ප්‍රබල භූකම්පනයක්

උතුරු ජපානයේ රික්ටර් මාපකයේ 6.7 ක ප්‍රබල භූමිකම්පාවක් සිදුව තිබෙනවා.

මේ සමඟ සුනාමි අනතුරු ඇඟවීමක් නිකුත් කර ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.

ජපාන කාලගුණ විද්‍යා ඒජන්සියට අනුව, භූමිකම්පාව එරට දේශීය සවස 5.03ට පමණ සිදුව ඇති බවයි වාර්තා වන්නේ.

ඉවාට් වෙරළ තීරයේ මීටර් එකක් දක්වා ඉහළට මුහුදු රළ ඇති විය හැකි බවයි අනතුරු අඟවා ඇත්තේ.

යමඩා වෙරළබඩ නගරයට සැතපුම් 78 ක් පමණ නැගෙනහිරින්, සැතපුම් හයකට වඩා ගැඹුරින් 6.7ක් ප්‍රබල මෙම භූමිකම්පාව සිදුව ඇති බවයි එක්සත් ජනපද භූ විද්‍යා සමීක්ෂණ ආයතනය සඳහන් කළේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඥානසාර හිමි ගැන දුමින්ද කට අරියි - සිවුරට ගි#නි තියන්න සූදානම් වෙන්න එපා
03:47
Video thumbnail
වන අලියා ළඟ බයික් එකේ වාඩිවෙලා විදේශිකයා ගත්ත Fun එක - කිසි බයක් නැතුව ඉන්න හැටි
00:42
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.10.08
00:00
Video thumbnail
බාල ගල් අඟුරු නිසා මිලියන 15000කට වැඩි පාඩුවක් වෙලා
01:10
Video thumbnail
ආණ්ඩුව රාජපක්ෂලට හීනෙනුත් බයයි
01:23
Video thumbnail
ආණ්ඩුව සුපිරිම සුපිරි වැඩක් කරන්නේ
01:08
Video thumbnail
ආණ්ඩුව රාජපක්ෂලට හීනෙනුත් බයයි..නාමල් ඇතුළට දැම්මේ පළිගැනීමට
02:49
Video thumbnail
බාල ගල් අඟුරු නිසා මිලියන 15000කට වැඩි පාඩුවක් වෙලා - බැඳුම්කර මංකොල්ලයට වඩා වැඩියි
02:21
Video thumbnail
ඥානසාර හිමියන් ඇතුළට යන්න හේතුව එකින් එක හෙළිකළ සන්ධ්‍යා එක්නැළිගොඩ
26:23
Video thumbnail
ශිරන්ති අතත් වනාගෙන බන්ධනාගාර බසයට නගියි
01:29