ජන වරමක් නොලැබූ අන්තර්වාර උපදේශකයාගේ විදෙස් ගමනට එරෙහිව විරෝධතා රැසක්

බංග්ලාදේශ අන්තර් වාර රජයේ ප්‍රධාන උපදේශක මුහම්මද් යූනුස් බ්‍රිතාන්‍යයේ සංචාරයකට එක් ව සිටිනවා.

මෙම සංචාරය සිව්දින නිල සංචාරයක් බවත්, ජන වරමකින් පත් නොවූ අයෙකු විදෙස් සංචාර සිදු කිරීමට එරෙහිව බංග්ලාදේශයේ විරෝධතා රැසක් ආරම්භ වී ඇතැයි එරට මාධ්‍ය වාර්තා කරනවා.

මුහම්මද් යූනුස් අඟහරුවාදා එක්සත් රාජධානියේ සිව් දින සංචාරයක් ආරම්භ කරන විට හීත්‍රෝ ගුවන් තොටුපළෙන් පිටත සහ මධ්‍යම ලන්ඩන් හෝටලයකට විරෝධතාකරුවන් සිය ගණනක් රැස් ව සිටි බවත් වාර්තා වනවා.

කළු කොඩි සහ බැනර් රැගෙන ප්‍රදර්ශනය කරමින්; විරෝධතාකරුවන් සඳහන් කර ඇත්තේ; “යූනුස් විමුක්ති යුද්ධයේ නිදහස් සටන්කරුවන්ගේ ඝාතකයෙකි” යනුවෙන්.

ඇතැමුන් සඳහන් කර ඇත්තේ; “යූනුස් ආපසු යන්න” වැනි රැඩිකල්වාදී සටන් පාඨ වීම ද විශේෂත්වයක්.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
SLCMP එකේ කියලා ඔයාට ID චෙක් කරන්න බෑ..හෑන්ඩ් කප් පෙන්නලා මට ID දෙන්නලු..මාර ටෝක්නේ කරන්නේ
04:52
Video thumbnail
පොහොට්ටුවේ මහ ජන රැළියට සූදානම් වන අයුරු
01:08
Video thumbnail
ජනපතිගේ රැළියට එරෙහිව ගොවියෙක් වහලයක් මත විරෝධතාවක්
01:13
Video thumbnail
ජනපතිගේ ගොවි රැළියට එරෙහිව ගොවියෙක් වහලයක් මත විරෝධතාවක් - "මෙතනට කවුරුත් ගොවියෝ යන්නේ නෑ"
01:50
Video thumbnail
එක්නැළිගොඩගේ බිරිඳ නඩුව ගැන හෙළිකළ දේ - අවු:16කට පස්සේ හරි රාජ්‍යයේ වගකීම ඉටු කරයි
02:23
Video thumbnail
ගුරු කාර්යක්ෂමතා කඩයිම් විභාගය සඳහා සහන ලබා දීම ගැන හෙළිදරව්වක් - උසස්වීම් ගැන ගැටලුව විසඳෙනවා
03:00
Video thumbnail
හෙට පැවැත්වෙන පොහොට්ටුවේ මහ ජන රැළියට සූදානම් වන අයුරු - තිස්සකුට්ටි, රෝහිත ඇතුළු ප්‍රබලයින් ඇවිත්
01:53
Video thumbnail
ගිරිතලේ ස්වභාවික රක්ෂිතයේ අනවසර කැණීමක් කොටු කළ හැටි - බඩුත් එක්ක තිදෙනෙකු කුදලන් එයි
03:51
Video thumbnail
මහින්දගේ ජයග්‍රාහී රැළිවල ආරම්භය වුණේ අනුරාධපුරය පුණ්‍ය භූමිය - අත් ට්‍රැක්ටර්වලිනුත් එනවා කට්ටිය
04:30
Video thumbnail
ආණ්ඩුවකට විරුද්ධව විපක්ෂයක් සංවිධානය කළ විශාලම දේශපාලන රැළිය හෙට - දැවැන්ත චරිත එනවා
03:39