ජනිත්ගේ මුක්කුවේ ආධාරයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 128ක්

තුන්කොන් විස්සයි විස්ස තරගාවලියේ ශ්‍රී ලංකාව සහ පකිස්ථානය අතර තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා පිළට රැස් කර ගැනීමට හැකි වූයේ ලකුණු 128ක් පමණයි,

ශ්‍රී ලංකා ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූ ජනිත් ලියනගේ ශ්‍රී ලංකා ඉනිමට මුක්කුවක් ගසමින් නොදැවී ලකුණු 41 ක් රැස් කර ගනු ලැබුවේ පන්දු 38ක් වැය කරමින්.

ඒ අනුව තරගය ජයග්‍රහණය කිරීම සඳහා පකිස්ථානයේ ඉලක්කය ලකුණු 129ක්.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අගමැති හරිනි සහ නව චීන තනාපති අතර හමුවක්
01:06
Video thumbnail
පොදු දේපළ විනාශ කළ රැඳවියන් 25ස් දෙනා යළි රිමාන්ඩ්
00:58
Video thumbnail
දෙමටගොඩ කළු පාලම යට පත්තු වූ වෙ#
01:03
Video thumbnail
ලංකාවේ පාසල්වලින් බාගයක් වහලා දාන්න යන්නේ ?පාසල් පද්ධතියේ දැවැන්ත ගුරු හිඟයක් තියෙනවා
05:37
Video thumbnail
රේණුක පෙරේරා ලබන 29 දක්වා රිමාන්ඩ් - බන්ධනාගාරයට ගිය හැටි
01:09
Video thumbnail
කැත රියදුරන් සහ කොන්දොස්තරලා ගැන ලාල්කාන්ත කිව්ව කතාව - තමන් උපයන එක අනුන්ට යන්න බෑ
02:44
Video thumbnail
දෙමටගොඩ කළු පාලම යට පත්තු වූ වෙ# - ත්‍රීරෝද රථ රියදුරු එතනම එළොව යයි
01:22
Video thumbnail
ඔව් මන් කොටියෙක් - අර්චුනාගෙන් ආන්දෝලනාත්මක ප්‍රකාශයක්
05:28
Video thumbnail
අපි පාර්ලිමේන්තුව තුළ පළවෙනි වතාවට ලොකු බෝම්බයක් ප#තු කළා - මට එදා SMS ගලාගෙන ආවා
08:34
Video thumbnail
උසාවියෙන් එළියට ආපු අර්චුනා කිව්ව දේ..
00:24