spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

ජනාධිපති රනිල් සහ ඉන්දීය විදේශ ඇමති අතර හමුවක් (වීඩියෝ)

ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ ඉන්දීය විදේශ අමාත්‍ය ආචාර්ය එස්.ජයිශංකර් අතර හමුවක් සිදුව තිබෙනවා.

ඕස්ට්‍රේලියාවේ පර්ත් නුවර දී මෙම හමුව සිදුව ඇති බවයි වාර්තා වුණේ.

ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර ද්විපාර්ශ්වික ව්‍යාපෘතිවල ප්‍රගතිය පිළිබඳව මෙහි දී සාකච්ඡා වූ බවයි ජනාධිපති කාර්යාලය සඳහන් කළේ.

ඕස්ට්‍රේලියාවේ පර්ත් නුවර පැවැත්වෙන 07 වන ඉන්දීය සාගර සමුළුවට සහභාගී වීම සඳහා ජනාධිපතිවරයා මේ වනවිට පර්ත් නුවරට ගොස් සිටිනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?