ජනාධිපතිවරයා ගත් විශේෂ තීරණය මෙන්න

කොරෝනා නොවන මරණ පැය 24ක් තුළ අවසන් කටයුතු සිදු කිරීමට අනුමැතිය ලබා දෙන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ නිලධාරීන්හට උපදෙස් ලබාදී තිබෙනවා.

ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කරමිනුයි මේ බව කියා සිටියේ.

කොරෝනා නොවන මරණ පී.සී.ආර් පරීක්ෂණයට ලක් කිරීමෙන්, මරණයේ අවසන් කටයුතු සිදු කිරීමට ප්‍රමාද වන බවයි බොහෝ පිරිස් චෝදනා එල්ල කර තිබුණේ. 

කෙසේ වෙතත්, මේ හේතුවෙන් සිදු වන ආර්ථික අපහසුතා සැලකිල්ලට ගනිමින් ජනාධිපතිවරයා මෙලෙස උපදෙස් දී ඇති බව ද සඳහන්.

මේ අතර දිවයින පුරා ක්‍රියත්මකවන සංචරණ සීමා ලබන 21 වනදා අලුයම 4.00ට ඉවත් කරන ලෙස ජනාධිපතිවරයා විසින් උපදෙස් ලබාදී තිබෙනවා.

එලෙස සංචරණ සීමා ඉවත් කෙරුණද, පළාත් අතර, සංචරණය තවදුරටත් තහනම් බවයි යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා ප්‍රකාශ කළේ.

කෙසේ වෙතත් මේ මස 23 වනදා රාත්‍රී 10 ට යළි මුළු දිවයිනටම දැනට බලපැවැත්වෙන පරිදි සංචරණ සීමා පැනවීමට කටයුතු කර ඇති අතර, එය ඉවත්වන්නේ 25 වනදා අලුයම හතරටයි.

සංචරණ සීමා ඉවත් කරනු ලැබු අවස්ථාවේදී මහජන රැස්වීම්, පොදු ස්ථානවල රැස්වීම්, උත්සව සහ සාද පැවැත්වීම තවදුරටත් තහනම් වන අතර, දැඩි සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේද යටතේ වෙළඳසැල් විවෘත කිරීමට පමණක් අවසරය හිමිවන බව ද එම නිවේදනයේ සඳහන්.

එලෙස සංචරණ සීමා ඉවත් කෙරුණද, පළාත් අතර, සංචරණය තවදුරටත් තහනම් බවයි ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙන්නේ.

hi


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14