ජනවාරියේ සිට විදුලි බිලට බිල්පත් නැහැ

ලංකා විදුලි බල මණ්ඩලයේ වියදම් සහ පිරිවැය අඩු කිරීම සම්බන්ධයෙන් එහි නියෝජිතයන් සමඟ විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර විශේෂ සාකච්ඡාවක් පවත්වා තිබෙනවා.

සියලුම විදුලි පාරිභෝගිකයින්ට ලබන ජනවාරි මාසයේ සිට කඩදාසි රහිත බිල්පත් සහ රිසිට්පත් හඳුන්වාදීමට එහිදී තීරණය කර ඇති බවයි වාර්තා වන්නේ.

මේ අතර වීථි ලාම්පු සවි කිරීම සහ ක්‍රියාත්මක කිරීම, දැනට සිටින කාර්ය මණ්ඩලයෙන් සිදුකළ යුතු බාහිර සේවා සහ ලංවිමට කළ නොහැකි වැඩ ප්‍රාදේශීය සභා සහාය ඇතිව සිදුකිරීමට ද මෙහි දී තීරණය කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
3
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්