හදිසියේ ම කැබිනට් මණ්ඩලය කැඳවා තිබෙනවා.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් මෙම කැබිනට් මණ්ඩල රැස්වීම කැඳවා ඇති බවයි වාර්තා වන්නේ.
ඒ අනුව අදාළ හදිසි කැබිනට් මණ්ඩල රැස්වීම මේ වනවිට (24) ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන බවත් වාර්තා වනවා.

?