ජනපති සටනට අපේක්ෂකයින් 24ක් ඇප තැන්පත් කරයි (නිවේදනය)

මේ වන විට (09) ජනාධිපතිවරණය සඳහා අපේක්ෂකයින් 24 දෙනෙකු ඇප මුදල් තැන්පත් කර තිබෙනවා.

ඊයේ (08) දිනයේ දී ද තවත් අපේක්ෂකයින් දෙදෙනකු ඇප මුදල් තැන්පත් කළ බවයි මැතිවරණ කොමිෂන් සභාව නිවේදනය කළේ.

එලෙස ඇප මුදල් තැන්පත් කළ අපේක්ෂකයින් වන්නේ; අනුර සිඩ්නි ජයරත්න මහතා සහ ධනංජය බණ්ඩාර දීගල්ල යන අයයි.

ඔවුන් දෙදෙනා ම ඡන්ද හිමියෙකු විසින් නාම යෝජනා කළ අපේක්ෂකයින් වීම විශේෂත්වයක්.

මැතිවරණ කොමිෂන් සභාව පැවසුවේ; මෙවර ජනාධිපති අපේක්ෂකයින් ලෙස පිළිගත් දේශපාලන පක්ෂවලින් අපේක්ෂකයින් 11 දෙනෙකු ද, ස්වාධීන අපේක්ෂකයින් ලෙස 12 දෙනෙකු සහ වෙනත් දේශපාලන පක්ෂ නියෝජනය කරමින් එක් අපේක්ෂකයෙකු ද තරග කිරීමට ඇප මුදල් තැන්පත් කර ඇති බවයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පවත්වන ජන සටන
03:27:24
Video thumbnail
පුලතිසිපුරයට ගිහින් ජනපති ගොවියන්ට දුන් සහතිකය - වී අලෙවි මණ්ඩලයට දීපු සතයක්වත් ආණ්ඩුවට එපා
11:06
Video thumbnail
හිරගෙවල් පෙන්නලා අපිව බය කරන්න බෑ
11:53
Video thumbnail
කවුරුත්ම කළබල වෙන්න එපා පියවරෙන් පියවර විසඳනවා - මේ අවුරුද්දට 1035000 වැව් හදනවා..ඇත්ද ?
10:49
Video thumbnail
'අපේ ආණ්ඩුව' 'වසර දෙකයි - රටට සුබයි' | ගොවි රැලිය
02:47:40
Video thumbnail
නාමල්ගේ ගමන හිරේ දාලා නවත්වන්න බෑ
05:40
Video thumbnail
තෙල්, ගෑස් හිඟවෙයි කිව්වා..හැබැයි එක තෙල් පෝළිමක් ඇතිවුණේ නෑ - පවුල් පිටින්ම ආපු ඒවා අහුවෙනවා හොද
08:45
Video thumbnail
ජනපති අනුර රැළියෙන් පිටව ගිය හැටි - මිනිස්සු පොරකකා ජනපති ළඟට එයි
02:36
Video thumbnail
නාමල් හිරේ ඉඳන් යැව්ව පණිවුඩය
09:08
Video thumbnail
රට එක්සේසත් කළ ජාතියේ ආදරණීය අප්පච්චී මහින්ද රාජපක්ෂ...
00:16