ජනපති රනිල් ජර්මනිය බලා පිටත්ව යයි

ජනාධිපති රනිල් වික්‍රමසිංහ ජර්මනියේ පැවැත්වෙන ‘බර්ලින් ගෝලීය සැසි වාරයට’ සහභාගී වීම සදහා අද (27) අලුයම ජර්මනිය බලා පිටත්ව ගියා.

මෙම සිව්දින නිල සංචාරය සඳහා ජනාධිපතිවරයා සමඟ දූත පිරිස ලෙස තවත් 12 දෙනෙකු ද එක්ව සිටින බවයි වාර්තා වුණේ.

ජනාධිපතිවරයා අද (27) අලුයම 05.05 ට කටාර් ගුවන් සේවයේ කිව්.ආර්.- 659 දරණ ගුවන් යානයෙන් කටාර් රාජ්‍යයේ දෝහා වෙත පිටත්ව ගිය බවයි ගුවන්තොටුපොළ අප වාර්තාකරු සඳහන් කළේ.

ඉන් අනතුරුව දෝහා සිට වෙනත් ගුවන් යානයකින් ජනාධිපතිවරයා ජර්මනිය බලා ගමන් කිරීමට නියමිතයි.

වර්තමාන භූ දේශපාලන හා ආර්ථික අභියෝගවලට ගෝලීය වශයෙන් විසඳුම් සෙවීම සඳහා වූ බර්ලින් ගෝලීය සංවාදය හෙට (28) සහ අනිද්දා (29) යන දෙදින තුළ පැවැත්වීමට නියමිතව තිබෙනවා.

  1. MEYA HEMADAMA MEHEMAMA THAMAYI. BALAYATA APU HEMA WELAWEMA HITIYE MEHE NOWEYI USA, CANADA HO EUROPE WALA KOHE HARI RATAKA. GIHIN AWITH WASIKILI YANAWA AYE SUIT EKAK DA GANNAWA NEXT FLIGHT EKE AYE KOHE HARI YANAWA. LORRY TALK DENAWA, FUTURE EKA GENA 1000 TALKS DENNE, EITH EW KISIDAKA KARANNE NAHE, KARALATH NAHE. MAMA JRJ UNP. EYA GIYE NOGIHINMA BERI DEKATA WITHARAYI. LALITH GAMINI PREMADASA WANI KENEK YAWWA. GOLAYO HORA KANA BAWA DENAGENA HTIYATH UN WEDA KARANA NISA KOTUWAA PITI PASSATA KARAGENA ANGILL DIKKARAGENA ES ERAGENA BALAGENA HITIYA. KISI KENK MEEK KIYUWE NAHE. EITH ME RW UNP MEYAGE OLUWATATH UDIN GIHIN OLUWATAMA WASURU DANAWA GOLAYO. MELO RAHAK NAHE, GUNAKUTH NAHE. PATHOLA WAGEYI

  2. 1980 GANAN WALA CTC EKE BRISTOL CIGARETTE EKATA RADIO EKE DANWEEMAK GIYA SINDUWAK LESA. BRISTOR DUM RALLEN GENA ENNE, RASA HANDUNANNO HANDUNA GANNE,….ANTHIMATA KIYANAWA ADA LOKE PURAAA… KIYALA. ANNA EKAMAN LOKKATA MARETA GELAPENAWA. ADA LOKE PURA. MEHE NAHE.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පළාත් සභා මැතිවරණය ගැන අහපු ප්‍රශ්නයට හරිනිට කට උත්තර නැතිවුණාද ?
00:20
Video thumbnail
නන්දා මාලනිය ගැන සජිත් කිව්ව සුපිරි කතාව - වමට බර සංකල්පවලත් උතුම් ගුණාංග තියෙනවා
04:08
Video thumbnail
සජිත් මහත්තයා ඉතින් රජ වෙන්න ඕනි..දෙවි කෙනෙක් වගේ - අපිට ලක්ෂ 18ක තීන්ත දුන්නා
03:27
Video thumbnail
එල්නිනෝ තත්ත්වය ගැන සජිත්ගෙන් හෙළිදරව්වක් - ජනතාව දැවැන්ත සාගින්නකට මුහුණදීමේ ප්‍රවණතාවක්
05:48
Video thumbnail
බෙරගල පහළ විහාර ගල ගිනිතැබීම සිද්ධියේ වීඩියෝ එළියට ? පේනවද ගි#නි තියන හැටි ?
01:12
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාන්න ගිහින් වැඩ වැරදුණු පොලිසිය
00:56
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාලා තියෙන්නේ..මෙන්න පොලිසියේ කෙරුවාව - විලි ලැජ්ජා නැද්ද යකෝ?ආතල් ගන්න එපා
01:12
Video thumbnail
රනිල් ආයේ පාර්ලිමේන්තු යනවද ?යන එක එයාගේ වැඩක්..අපි සහයෝගයෙන් වැඩ
01:10
Video thumbnail
පැහැදිලිවම රටේ ඊළඟ ජනාධිපති සජිත් ප්‍රේමදාස - නාමල් මහන්සිවෙලා විපක්ෂ නායකවත් වෙන්න
02:54
Video thumbnail
අගමැති හරිනිගෙන් සැර කතාවක් - රැගින්වලටනම් අපෙන් කිසි සමාවක් නෑ
02:56