ජනපති නාමයෝජනා පත්‍රයට අත්සන් තබයි

එළැඹෙන ජනාධිපතිවරණයට ඉදිරිපත් වීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මීට සුළු මොහොතකට පෙර නාමයෝජනා පත්‍රවලට අත්සන් තබා තිබෙනවා.

කොළඹ මල් පාරේ පිහිටි සිය දේශපාලන කාර්යාලයේදී යි ජනාධිපතිවරයා මෙලෙස නාමයෝජනා පත්‍රවලට අත්සන් තබා ඇත්තේ.