ජනපති ට ගොවීන්ගෙන් ආරාධනා

හරිත ගොවිතැන ක්‍රියාත්මක කිරීම සඳහා ගොවීන් සමග එකතු වී කටයුතු කිරීමට, තමන් ජනාධිපතිවරයා ට ආරාධනා කරන බව ගල්ඔය වම් ඉවුර ව්‍යාපාර ගොවි කමිටුව පවසයි.

එම කමිටුවේ සභාපති සී.එච් කුමාර මහතා පවසා සිටියේ, ජනාධිපතිවරයා ඍජුව ගොවීන් සමග සම්බන්ධ වී එයට අදාළ වැඩපිළිවෙලක් සකස් කළ යුතුව ඇති බවත් එවිට මෙරට කෘෂිකර්මාන්තය නඟා සිටුවිය හැකි බවත්ය.

“ඔය වටේ ඉන්න අය අතහැරලා එතුමා ඇවිල්ලා මේ ගොවියෝ එක්ක එකට වැඩ කලොත් ඔය කියන හරිත ගොවිතැන කරන්න පුළුවන්. ඒක කරලා පෙන්නනම්. හැබැයි ඒකට අවශ්‍ය මුලික අවශ්‍යතා ටික හදන්න ඕනේ.” 

ගොවීන් ට සිදුවු හානියට පෙබරවාරි මස 15 වනදා වනවිට නිසි පිළිතුරක් නොලැබුණහොත් ඔවුන් පාරට බසින බව ද ඔවුන් වැඩිදුරටත් සඳහන් කළේය.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රුමේෂ් තරංගව අගයලා නි. ඇමති කිව්ව දේ - රට ක්‍රමක් ක්‍රමයෙන් ඉහළට එසවෙමින් තියෙන්නේ
03:42
Video thumbnail
කුඹුක්කන නිවසක් අසලට හදිසියේම ආ වන අලි රංචුව
00:48
Video thumbnail
මහින්ද, මෛත්‍රිපාල සහ පක්ෂ විපක්ෂ ප්‍රබලයින් එකට හමුවූ මොහොත
01:49
Video thumbnail
කුඹුක්කන නිවසක් අසලට හදිසියේම ආ වන අලි රංචුව - කැමරාවේ සටහන් වූ දේ මෙන්න
00:52
Video thumbnail
හිටපු ජනපති මහින්ද, මෛත්‍රිපාල සහ පක්ෂ විපක්ෂ ප්‍රබලයින් එකට හමුවූ මොහොත - කට්ටිය ලොකු කතාවක්
03:16
Video thumbnail
සූර්ය බලශක්තියට ආණ්ඩුව ගත් පියවරට චෝදනා? ප්‍රජාතන්තිකරණයට ඉතා හානිවන සූක්ෂම සැලැස්මක් මේ
09:35
Video thumbnail
ඉදිරියේදී 20%ක විතර විදුලි බිල වැඩිවෙනවා ?ඩීසල්වලින් රු.70ක් අඩුවෙනවලු..මේවා ගෙවන්නෙත් අපිනේ
09:13
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56