ජනපති අයවැය කතාව අරඹයි

2024 මූල්‍ය වර්ෂය සඳහා වන අයවැය කතාව ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම මේ වනවිට ආරම්භ කර තිබෙනවා.