ජනපතිට වෙන්කර තිබූ ගිලන් රථයක් මුලතිව් දිස්ත්‍රික් මහ රෝහලට ලබාදීලා (වීඩියෝ)

සෞඛ්‍ය ක්ෂේත්‍රය තුළ රෝගී ප්‍රවාහනය සහ හදිසි ප්‍රතිකාර සේවා ශක්තිමත් කිරීමේ අරමුණැතිව මුලතිව් දිස්ත්‍රික් මහ රෝහලට ගිලන් රථයක් ලබාදීම සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යංශ පරිශ්‍රයේ දි ඊයේ (30) සිදු කෙරුණා.

මුලතිව් දිස්ත්‍රික් මහ රෝහල වෙත මෙලෙස ලබාදෙනු ලැබුවේ ජනාධිපති ලේකම් කාර්යාලය ජනාධිපතිතුමා වෙත වෙන් කර තිබූ ‘නිසාන්’ වර්ගයේ ගිලන් රථයක් වීම විශේෂත්වයක්.

ජනාධිපති ආරක්ෂක කොට්ඨාසය වෙත අනුයුක්ත කර තිබූණු මෙම ගිලන් රථය සක්‍රීය රාජකාරී කටයුතු සඳහා යොදා නොගන්නා බැවින් මෙරට සෞඛ්‍ය සේවාවේ අවශ්‍යතාවය සැළකිල්ලට ගනිමින් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය වෙත ලබාදීමට ජනාධිපති ලේකම් කාර්යාලය පියවර ගෙන තිබුණා.

ඒ, අනුව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස වෙත එම ගිලන් රථය නිල වශ‌යෙන් ලබාදීම පෙරේදා (30) දිනයේ සිදු වූ අතර අමාත්‍යවරයා අතින් එම ගිලන් රථය මුලතිව් දිස්ත්‍රික් මහ රෝහල වෙත ලබාදීම සිදු කෙරුණා.

  1. අල්පේච්ච ජීවිත ගතකරපු මිනිසුන් දිව්‍යලෝකෙ ගියත් අල්පේච්චතාව අගය කරන බව අපි අහල තිබෙනවා. අකුදි කියන්නෙ ලංකාවට එකම සරළ නායකයායි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පළාත් සභා මැතිවරණය ගැන අහපු ප්‍රශ්නයට හරිනිට කට උත්තර නැතිවුණාද ?
00:20
Video thumbnail
නන්දා මාලනිය ගැන සජිත් කිව්ව සුපිරි කතාව - වමට බර සංකල්පවලත් උතුම් ගුණාංග තියෙනවා
04:08
Video thumbnail
සජිත් මහත්තයා ඉතින් රජ වෙන්න ඕනි..දෙවි කෙනෙක් වගේ - අපිට ලක්ෂ 18ක තීන්ත දුන්නා
03:27
Video thumbnail
එල්නිනෝ තත්ත්වය ගැන සජිත්ගෙන් හෙළිදරව්වක් - ජනතාව දැවැන්ත සාගින්නකට මුහුණදීමේ ප්‍රවණතාවක්
05:48
Video thumbnail
බෙරගල පහළ විහාර ගල ගිනිතැබීම සිද්ධියේ වීඩියෝ එළියට ? පේනවද ගි#නි තියන හැටි ?
01:12
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාන්න ගිහින් වැඩ වැරදුණු පොලිසිය
00:56
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාලා තියෙන්නේ..මෙන්න පොලිසියේ කෙරුවාව - විලි ලැජ්ජා නැද්ද යකෝ?ආතල් ගන්න එපා
01:12
Video thumbnail
රනිල් ආයේ පාර්ලිමේන්තු යනවද ?යන එක එයාගේ වැඩක්..අපි සහයෝගයෙන් වැඩ
01:10
Video thumbnail
පැහැදිලිවම රටේ ඊළඟ ජනාධිපති සජිත් ප්‍රේමදාස - නාමල් මහන්සිවෙලා විපක්ෂ නායකවත් වෙන්න
02:54
Video thumbnail
අගමැති හරිනිගෙන් සැර කතාවක් - රැගින්වලටනම් අපෙන් කිසි සමාවක් නෑ
02:56