ජනපතිගේ සහ අගමැතිගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට යන දේ මෙන්න

ජනාධිපතිවරයාගේ සහ අගමැතිවරයාගේ ප්‍රධානත්වයෙන් අද සවස 5.30ට ආණ්ඩු පක්ෂ නායක රැස්වීමක් කැඳවා තිබෙනවා.