AFC Banner
Empty Ad
Empty Ad

ජනපතිගේ ප්‍රකාශයට ජයම්පතිගෙන් විරෝධය (වීඩියෝ)

19 වන ආණ්ඩුක්‍රමය ව්‍යවස්ථා සංශෝධනය කෙටුම්පත් කරන අවස්ථාවේ ජනාධිපතිවරයාගේ සහ පාර්ලිමේන්තුවේ උපරිම දුර කාලය අවුරුදු හයේ සිට 05 දක්වා අඩු නොකිරීම පළපුරුද්දක් නොමැති වීම නිසා තමන් අතින් සිදුවූ වරදක් බවට ජනාධිපතිවරයා සිදු කළ ප්‍රකාශයට ආචාර්ය ජයම්පති වික්‍රමරත්න විරෝධය පළ කර තිබෙනවා.

ඒ, අද (20) විශේෂ නිවේදනයක් නිකුත් කරමින්.

ආචාර්ය ජයම්පති වික්‍රමරත්න කියා සිටින්නේ ජනාධිපතිවරයාගේ සහ පාර්ලිමේන්තුවේ උපරිම ධුර කාලය අවුරුදු හයේ සිට පහ දක්වා අඩු නොකිරීම තමාගේ ප්‍රමාදයක් ලෙස ජනාධිපතිවරයා හුවා දක්වීම ගැන කණගාටුවන බවයි.

හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේනගේ මැතිවරණ ප්‍රකාශයකට අනුකූලව 19 වන ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත ජනමත විචාරණයකට ඉදිරිපත් නොකරන පදනම යටතේ මුළු ක්‍රියාවලියම සිදු වූ බවයි ඔහු අවධාරණය කරන්නේ.

ආචාර්ය ජයම්පති වික්‍රමරත්න නිකුත්කළ නිවේදනය පහතින්.

1 6
2 5
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?