ජනපතිගේ ප්‍රංශ සංචාරය කල් ගියේ වීසා ගැටළුවක් නිසා ද ? – කැබිනට් මාධ්‍ය ප්‍රකාශකගෙන් පිළිතුරු

ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ප්‍රංශ සංචාරය සඳහා, රාජ්‍ය තාන්ත්‍රික සාකච්ඡාවල එකඟතාව අනුව දෙපාර්ශ්වයටම පහසු දිනයක් හෝ කාලවකවානුවක් ඉදිරියේ දී ප්‍රකාශයට පත්කරනු ඇති බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස පවසනවා.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ දී අද (14) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේ දී අමාත්‍යවරයා මේ බව සඳහන් කළා.

ප්‍රංශය විසින් ජනාධිපතිවරයාගේ වීසා ප්‍රතික්ෂේප කිරීම තුළ මෙම සංචාරය කල් යන බවට සමාජ මාධ්‍යවල විවිධ වාර්තා පලවී ඇති බවත් ඒවායේ සත්‍ය අසත්‍යතාවය පිළිබදවත් මෙහිදී මාධ්‍යවේදීන් ප්‍රශ්න කර සිටියා.

ඊට පිළිතුරු ලබාදෙමින් කැබිනට් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවේ, ජනතාව නොමඟ යවන එවැනි තොරතුරුවල සත්‍යතාවක් නොමැති බවයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
SLCMP එකේ කියලා ඔයාට ID චෙක් කරන්න බෑ..හෑන්ඩ් කප් පෙන්නලා මට ID දෙන්නලු..මාර ටෝක්නේ කරන්නේ
04:52
Video thumbnail
පොහොට්ටුවේ මහ ජන රැළියට සූදානම් වන අයුරු
01:08
Video thumbnail
ජනපතිගේ රැළියට එරෙහිව ගොවියෙක් වහලයක් මත විරෝධතාවක්
01:13
Video thumbnail
ජනපතිගේ ගොවි රැළියට එරෙහිව ගොවියෙක් වහලයක් මත විරෝධතාවක් - "මෙතනට කවුරුත් ගොවියෝ යන්නේ නෑ"
01:50
Video thumbnail
එක්නැළිගොඩගේ බිරිඳ නඩුව ගැන හෙළිකළ දේ - අවු:16කට පස්සේ හරි රාජ්‍යයේ වගකීම ඉටු කරයි
02:23
Video thumbnail
ගුරු කාර්යක්ෂමතා කඩයිම් විභාගය සඳහා සහන ලබා දීම ගැන හෙළිදරව්වක් - උසස්වීම් ගැන ගැටලුව විසඳෙනවා
03:00
Video thumbnail
හෙට පැවැත්වෙන පොහොට්ටුවේ මහ ජන රැළියට සූදානම් වන අයුරු - තිස්සකුට්ටි, රෝහිත ඇතුළු ප්‍රබලයින් ඇවිත්
01:53
Video thumbnail
ගිරිතලේ ස්වභාවික රක්ෂිතයේ අනවසර කැණීමක් කොටු කළ හැටි - බඩුත් එක්ක තිදෙනෙකු කුදලන් එයි
03:51
Video thumbnail
මහින්දගේ ජයග්‍රාහී රැළිවල ආරම්භය වුණේ අනුරාධපුරය පුණ්‍ය භූමිය - අත් ට්‍රැක්ටර්වලිනුත් එනවා කට්ටිය
04:30
Video thumbnail
ආණ්ඩුවකට විරුද්ධව විපක්ෂයක් සංවිධානය කළ විශාලම දේශපාලන රැළිය හෙට - දැවැන්ත චරිත එනවා
03:39