ජනපතිගේ කතාව අතර මන්ත්‍රීවරුන් පිරිසක් පාර්ලිමේන්තුව වර්ජනය කරයි

නව වැනි පාර්ලිමේන්තුවේ හතරවන සභා වාරය ආරම්භ කරමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ සිදු කළ රාජසන කතාව වර්ජනය කිරීමට විපක්ෂයේ මන්ත්‍රීවරුන් පිරිසක් අද කටයුතු කළා.

ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවට පැමිණෙන අවස්ථාවේදී රාජසන මේනියාව වශයෙන් පවසමින් ඔවුන් සභා ගර්භයෙන් ඉවත්ව ගිය බවයි අප වාර්තාකරුවන් සඳහන් කළේ.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් නවවැනි පාර්ලිමේන්තුවේ සිව්වැනි සැසිවාරය උත්සවාකාරයෙන් විවෘත කර රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශය ඉදිරිපත් කරනු ලැබුවා.

එහිදී සමගි ජන බලවේගය (SJB) සහ ජාතික ජන බලවේගය (NPP) එම අවස්ථාව වර්ජනය කලා.

ජනාධිපතිවරයා කතාව ආරම්භ කරන විට ඩලස් අලහප්පෙරුම, දයාසිරි ජයසේකර ඇතුළු විපක්ෂයේ මන්ත්‍රීවරුන් කිහිප සභා ගැබෙන් පිටව ගියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
13
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.06.23
00:00
Video thumbnail
නොන්ඩි ගාගෙන උසාවියට ආපු හරක්කටා
01:20
Video thumbnail
සලේගේ මවගෙන් පාප් වහන්සේට ලියුමක්
00:50
Video thumbnail
කපුටු කාක්කව ගෙනල්ලා නීතිය ක්‍රියාත්මක කරනවා - බේරෙන්න බෑ
11:41
Video thumbnail
සලේගේ මවගෙන් පාප් වහන්සේට ලියුමක් - අපේ මුළු පවුලම කතෝලික..හරිම කණගාටුයි
01:52
Video thumbnail
රට අනුරට - ගොවියා කසිප්පු පොළට
05:42
Video thumbnail
කරන්න බැරිනම් මේ හත්තිලව්ව දීලා යන්න - මදුරුවෝ ඇවිත් මිනිස්සුන්ට ඇරියට පස්සේ චෙක් කරන්නේ
03:08
Video thumbnail
ආලෝකා සුනඛයා වගේ පාද යාත්‍රාවේ යන අපේ රටේ සුනඛයා - අනුරාධපුරයේ ඉදන් පාද යාත්‍රාවේ එන හැටි
02:41
Video thumbnail
මගේ ලැම්බෝගිනිය ගෙනත් දෙන්න - ආණ්ඩුවට පිං සිද්දවෙයි
08:09
Video thumbnail
සියම් පාද යාත්‍රාවේ එන සුනකයා - හාමුදුරුවන්ට කිට්ටු වෙන්න දෙන්නේ නෑ
01:06