ජනපතිගෙන් හදිසියේ ම සටහනක්

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සිය නිල ෆේස්බුක් ගිණුමෙහි සටහනක් තබා තිබෙනවා.

එහි දැක්වෙන්නේ; ”සමාජ ප්‍රගමනය සඳහා තැබූ පියවර කිසිසේත්ම ආපසු හැරවීමට ඉඩ දෙන්නේ නැහැ” යනුවෙන්.

  1. රට වැසියන්සේ අප මේ ” වදන් ” පෙර අයගේ ” වදන් ” පරිදි නොවේවා යැයි ප්‍රාර්ථනා කරමු !!!!