spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

ජනපතිගෙන් අති විශේෂ ගැසට් නිවේදනයක්

ඊයේ මධ්‍යම රාත්‍රී 12 සිට බලපැවැත්වෙන පරිදි පාර්ලිමේන්තුවේ වාරාවසාන කිරිමට අදාලව අති විශේෂ ගැසට් පත්‍රය නිකුත් කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් පියවර ගෙන තිබෙනවා.

ජනාධිපති මාධ්‍ය ප්‍රකාශක කිංස්ලි රත්නායක මහතා සඳහන් කලේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 70 වන ව්‍යවස්ථාවෙන් පැවරී ඇති බලතල ප්‍රකාරව ජනාධිපතිතුමා විසීන් මෙලෙස පාර්ලිමේන්තුවේ වාරාවසාන කිරීමට අදාලව අති විශේෂ ගැසට් පත්‍රය නිකුත් කර ඇති බවයි.

ඒ අනුව වාරාවසාන කරනු ලැබූ පාර්ලිමේන්තුවේ මීළඟ වාරය ආරම්භ කරනු ලබන්නේ 2022 වර්ෂයේ ජනවාරි මස 18 වෙනිදායි.

ඊට අදාළ අති විශේෂ ගැසට් නිවෙදෙඅනය පහතින් දැක්වේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?