spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

ජනතාව තවදුරටත් පිඩාවට පත් නොකරන බව ජනපති කියයි

රටේ ආර්ථිකය පිළිබඳ නිවැරදි දැක්මකින් තොරව ලබාදුන් දේශපාලන පොරොන්දු හේතුවෙන් ජනතාව පීඩාවට ලක්වූ බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසනවා.

එම වරද කිරීමට තමා සූදානම් නොමැති බවයි ජනාධිපතිවරයා අවධාරණය කළේ.

සත්‍යයට මුහුණ දෙමින් රටට සුබවාදී අනාගතයක් ගොඩනගා ගැනීමට සියලුදෙනා කැපවී කටයුතු කළයුතු බවද ජනාධිපතිවරයා මෙහිදී සදහන් කළා.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මේ බව සඳහන් කළේ “යුනයිටඩ් යූත් තරුණ එකමුතුව විසින් සංවිධානය කල “ තරුණ අපේ අනාගතය” නම් සුහද හමුවට එක්වෙමින් .

මෙම හමුව තැප්රොබේන් ඒන්ටර්ටේට්මන්ට්හීදි ඊයේ (12) දින පැවැත්වුණා.

මෙහිදී අදහස් දැක්වු ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ රටේ ආර්ථිකය ගොඩනැගීමේදී කඩිනමින් අපනයන ආර්ථිකයකට යොමු විය යුතු බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
3
+1
0
+1
0
+1
2
+1
1
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?