ජංගම ඡන්ද මධ්‍යස්ථාන ඇතිකිරීමට අවධානය

කායික ආබාධ සහිත පුද්ගලයින් සඳහා සිය ඡන්දය ප්‍රකාශ කිරීමට ජංගම ඡන්ද මධ්‍යස්ථාන ඇතිකිරීම පිළිබඳව අවධානය යොමුව ඇති බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා.

ඒ, අනුව අදාළ පුද්ගලයින්ගේ නිවසට ම ගොස් ඡන්දය ලබාගැනීම මෙහිදී සිදු කෙරෙන බවයි එම කොමිසම වැඩිදුරටත් සඳහන් කළේ.

මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති නීතිඥ නිමල් පුංචිහේවා පැවසුවේ ඊට අදාළ නීති සංශෝධනය විය යුතු බවයි.

මේ අතර, ක්ෂේත්‍ර කිහිපයක රැකියාවල නිරත ඡන්ද දායකයින්ට මැතිවරණ දිනට පෙර දිනක සිය ඡන්දය ප්‍රකාශ කිරීමට අවස්ථාව ලබාදීම සඳහා නීති කෙටුම්පත් සම්පාදනයට යොමුකර ඇති බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කර සිටියා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
USS වාහන වෙන්දීසි ව්‍යාපාරයේ නිලධාරින් ලංකාවට ඇවිත් කිව්ව දේ - වාසි ගොඩක් ගන්න පුළුවන්
08:16
Video thumbnail
දූ#තයන්ට දඬුවම් දෙන එක අනාගත ආයෝජනයක් - අපිට කාත් එක්කවත් තරහක් නෑ
05:03
Video thumbnail
හදිසියේම පොත් ප්‍රදර්ශනයකට ගිය අගමැති හරිනි - කට්ටිය වටවෙලා Selfie ගහයි
01:43
Video thumbnail
ලෝක ළමා දිනය දවසේ ළමයි ඉදිරියේ ගුරුවරු දැම්ම අපූරු ඩාන්ස් එක - කොහොමද ඒ නැටුම - සුපිරියි
01:46
Video thumbnail
ලොකු පැටීගේ මල්ලි අවසන් ගමන් ගිය වෙ#ල්ල - මෙන්න එම ස්ථානයේ දර්ශන
01:09
Video thumbnail
සුරංග රත්නායකගෙන් තඹුත්තේගම මූලික රෝහලට ලක්ෂ 10ක් වටිනා පරිත්‍යාගයක්
02:21
Video thumbnail
දරුවන්ගේ සතුට බෙදාගන්න සෙනෙහසට ගිය යුද්ධ හමුදාපති
02:23
Video thumbnail
පාරේ යන හැම වාහනයක්ම තමන්ගේ නමටම තියන්න ඕනේ ද..?
01:26
Video thumbnail
සැඟවී සිටින ඥානසාර හිමිව සොයාගෙන උලපනේ හිමි ළඟට ගිය CCDය
02:20
Video thumbnail
මාර පොලිසියක්නේ යකෝ මේක
02:32