ඡන්ද දායකයින් වෙනුවෙන් කොමිසමෙන් විශේෂ දැනුවත් කිරීමේ වැඩසටහනක්

එළඹෙන 21 වැනි දා පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණය පිළිබඳ ව සියලු ම ඡන්ද දායකයින් දැනුවත් කිරීමේ විශේෂ වැඩසටහනක් පැවැත්වීමට කටයුතු කරන බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආර්.එම්.ඒ.එල්. රත්නායක පවසනවා.

අද (18) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් සභාපතිවරයා පැවසුවේ; මෙම වැඩසටහනෙහි පළමු අදියරය තුළින් පෝස්ටර් ව්‍යාපාරයක් හරහා ඡන්දය දෙන ක්‍රමවේදය, ඡන්දය භාවිත කිරීමට යන විට රැගෙන යා යුතු දේ, අනන්‍යතාව තහවුරු කිරීමට වලංගු හැඳුනුම්පත් කවරේද, ඡන්ද මධ්‍යස්ථානයක දී නොකළ යුතු දේ මොනවාද ආදි වැදගත් කරුණු රැසක් මේ යටතේ සාකච්ඡා කිරීමට නියමිත බවයි.

අද සිට එළඹෙන දින දෙක තුළ දී ද එම වැඩසටහන මාධ්‍ය මගින් කොමිෂන් සභාවේ මූලිකත්වයෙන් සිදු කෙරෙන බව ද සභාපතිවරයා පැවසුවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පළාත් සභා මැතිවරණය ගැන අහපු ප්‍රශ්නයට හරිනිට කට උත්තර නැතිවුණාද ?
00:20
Video thumbnail
නන්දා මාලනිය ගැන සජිත් කිව්ව සුපිරි කතාව - වමට බර සංකල්පවලත් උතුම් ගුණාංග තියෙනවා
04:08
Video thumbnail
සජිත් මහත්තයා ඉතින් රජ වෙන්න ඕනි..දෙවි කෙනෙක් වගේ - අපිට ලක්ෂ 18ක තීන්ත දුන්නා
03:27
Video thumbnail
එල්නිනෝ තත්ත්වය ගැන සජිත්ගෙන් හෙළිදරව්වක් - ජනතාව දැවැන්ත සාගින්නකට මුහුණදීමේ ප්‍රවණතාවක්
05:48
Video thumbnail
බෙරගල පහළ විහාර ගල ගිනිතැබීම සිද්ධියේ වීඩියෝ එළියට ? පේනවද ගි#නි තියන හැටි ?
01:12
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාන්න ගිහින් වැඩ වැරදුණු පොලිසිය
00:56
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාලා තියෙන්නේ..මෙන්න පොලිසියේ කෙරුවාව - විලි ලැජ්ජා නැද්ද යකෝ?ආතල් ගන්න එපා
01:12
Video thumbnail
රනිල් ආයේ පාර්ලිමේන්තු යනවද ?යන එක එයාගේ වැඩක්..අපි සහයෝගයෙන් වැඩ
01:10
Video thumbnail
පැහැදිලිවම රටේ ඊළඟ ජනාධිපති සජිත් ප්‍රේමදාස - නාමල් මහන්සිවෙලා විපක්ෂ නායකවත් වෙන්න
02:54
Video thumbnail
අගමැති හරිනිගෙන් සැර කතාවක් - රැගින්වලටනම් අපෙන් කිසි සමාවක් නෑ
02:56