ඡන්ද කාඩ් 98%ක් බෙදා අවසන්

ජනාධිපතිවරණයට අදාළ නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා 98%ක් පමණ මේ වනවිට බෙදා හැර අවසන් බව තැපැල්පති පී.සත්කුමාර පවසනවා.

නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා මෙතෙක් ලැබී නොමැති පුද්ගලයින්ට සැප්තැම්බර් 18 සහ 21 අතර කාලය තුළ ළඟම ඇති තැපැල් කාර්යාලයෙන් තම අනන්‍යතාව තහවුරු කර ඒවා ලබාගත හැකි බවයි තැපැල්පතිවරයා පැවසුවේ.

කෙසේ වෙතත් ඡන්දහිමි නාම ලේඛනයේ නම සඳහන් ඡන්දදායකයින්ට නිල ඡන්ද දැන්වීම් පත්‍රිකාව නොමැතිව සිය ජාතික හැඳුනුම්පත ඉදිරිපත් කර ඡන්දය ප්‍රකාශ කළ හැකි බවයි මැතිවරණ කොමිෂන් සභාව මීට පෙර සඳහන් කළේ.

බෙදා හැරීම සඳහා තැපැල් දෙපාර්තමේන්තුවට නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා මිලියන 17.1ක් සහ තැපැල් ඡන්ද පත්‍රිකා 694,000 කට අධික ප්‍රමාණයක්ම ලැබී තිබුණා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බලු වැඩ කරන්න එපා ජනාධිපතිතුමා
13:57
Video thumbnail
මහ රෑ සංචාරකයින්ට තරු පෙන්නපු වන අලියා - විදේශිකයන් බිය වී කෑගහයි
01:17
Video thumbnail
සිරිලිය ගිණුමෙන් ශිරන්ති මුදල් හොරකම් කළේ නෑ..අදටත් ඒ ගිණුමේ සුරක්ෂිතව මුදල තියෙනවා
06:20
Video thumbnail
ආණ්ඩුවේ ගොවි රැළියට ලාල් කාන්තවත් ආවේ නෑ.. ජෝඩුවම නෑ
05:00
Video thumbnail
ශිරන්ති රාජපක්ෂ FCID එකෙන් දැනුම්දීමක් තියෙද්දි විදේශ ගත වුණේ නෑ - මනෝජ් හෙළිකරයි
08:47
Video thumbnail
අතුරුදන් වුණා කිව්ව ඥානසාර හිමි උසාවියට - අපි පළා යන්නේ නෑ
01:06
Video thumbnail
මැච් බලන්න එන අයට ක්‍රිකට් බෝඩ් එකෙන් බොන්න දෙනවද..? ඉතිං අපේ රැස්වීමට ආපු අයට අපි බොන්න දුන්නෑ..
02:33
Video thumbnail
රනිල්ව හමුවෙන්න ආ අමුත්තා
02:00
Video thumbnail
ලංගම බස් රථයක ගැටුණු මෝටර් රථය - CCTV දර්ශන
00:46
Video thumbnail
50000ක් විතර මිනිස්සු අපේ රැළියට ආවා - මහින්දට එන්න විනාඩි 40ක් ගියා
01:44