මැදපෙරදිග යුදමය තත්ත්වය “යුද්ධය සහ සාමය අතර තීරණාත්මක සන්ධිස්ථානයක” පවතින බව චීන ජනාධිපති ෂී ජින්පින් පවසනවා.
ඔහු මේ බව පවසා ඇත්තේ, රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් සමඟ මේ වන විට චීනයේ පැවැත්වෙන ද්විපාර්ශවික සාකච්ඡා අතරතුරයි.
මැදපෙරදිග සියලු එදිරිවාදිකම් වහාම අවසන් කරන ලෙස ද චීන ජනාධිපතිවරයා ඉල්ලීම් කර තිබෙනවා.














චීනය හා රුසියාව තම රටවල් තුල මුස්ලිම් ත්‍රස්තවාදය අතුගා දමා ලෝකය ට යුතුකම ඉටුකර ඇත. දැන් ඇත්තේ අනෙක් රටවල් තම රටවල් තුල ඇති මුස්ලිම් ත්‍රස්තවාදය මර්දනය කොට පරාජය කිරීමයි.
Mainstream news balana modayek kiyana kathawak…attha nam israel n US thamai loke inna lokuma terrorists….China n Russia, not a part of them. That is y they succeed