spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

චීන කොවිඩ් එන්නත් 16ක් සායනික අත්හදා බැලීම්වල

චීනය විසින් සංවර්ධනය කරන ලද කොවිඩ්-19 එන්නත් 16ක් මේ වනවිට සායනික අත්හදා බැලීම්වල පවතින බව චීන මාධ්‍ය පෙන්වා දෙයි.

ඒ අනුව මෙම සායනික අත්හදා බැලීම් සිදුකරන එන්නත්වලින් 7ක් තුන්වැනි අදියර අත්හදා බැලීම්වලට ඇතුළත් වී ඇති අතර, ඉන් එකක් කොන්දේසි සහිතව වෙළෙඳ පොළට පැමිණ ඇති බවත් පෙන්වා දෙයි.

මේ වනවිට චීනය විසින් සංවර්ධනය කරන ලද සීනොෆාම් සහ කොරෝනාවැක් යන එන්නත් ලොවපුරා රාජ්‍යයන් රැසක භාවිතයට ගෙන ඇති අතර, ඒවා ලෝක සෞඛ්‍ය සංවිධානයේ අනුමැතිය සඳහාද ඉදිරිපත් කර තිබේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?