චීනයේ රැකියා විරහිත අනුපාතය අනිත් පැත්තට හැරෙයි

චීනයේ නාගරික ප්‍රදේශවල (විශ්ව විද්‍යාල සිසුන් හැර) වයස අවුරුදු 30ට අඩු අයගේ රැකියා විරහිත අනුපාතය පසුගිය මාර්තු මාසයේදී ඉහළ ගිය බව ජාතික සංඛ්‍යාලේඛන කාර්යාංශයේ දත්ත පෙන්වා දෙනවා.

සමීක්ෂණය කරන ලද ලාබාලතම කොටසේ, වයස අවුරුදු 16 ත් 24 ත් අතර පුද්ගලයින් අතර, රැකියා විරහිත අනුපාතය මාසයකට පෙර 16.1% සිට 16.9% දක්වා ඉහළ ගොස් ඇති අතර එය පසුගිය වසරේ සැප්තැම්බර් මාසයේ ආරම්භ වූ පහළ යාමේ ප්‍රවණතාව ආපසු හරවා තිබෙනවා.

සිසුන් හැර, වයස අවුරුදු 25-29 අතර පුද්ගලයින් අතර, විරැකියා අනුපාතය පෙබරවාරි මාසයේ 7.2% සිට 7.7% දක්වා ඉහළ ගොස් තිබෙනවා.

වයස අවුරුදු 30-59 අතර කොටසේ, රැකියා විරහිත අනුපාතය මාසයකට පෙර 4.2% සිට 4.3% දක්වා සුළු වශයෙන් ඉහළ ගොස් ඇතැයි සංඛ්‍යාලේඛනවල සඳහන්.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
SLCMP එකේ කියලා ඔයාට ID චෙක් කරන්න බෑ..හෑන්ඩ් කප් පෙන්නලා මට ID දෙන්නලු..මාර ටෝක්නේ කරන්නේ
04:52
Video thumbnail
පොහොට්ටුවේ මහ ජන රැළියට සූදානම් වන අයුරු
01:08
Video thumbnail
ජනපතිගේ රැළියට එරෙහිව ගොවියෙක් වහලයක් මත විරෝධතාවක්
01:13
Video thumbnail
ජනපතිගේ ගොවි රැළියට එරෙහිව ගොවියෙක් වහලයක් මත විරෝධතාවක් - "මෙතනට කවුරුත් ගොවියෝ යන්නේ නෑ"
01:50
Video thumbnail
එක්නැළිගොඩගේ බිරිඳ නඩුව ගැන හෙළිකළ දේ - අවු:16කට පස්සේ හරි රාජ්‍යයේ වගකීම ඉටු කරයි
02:23
Video thumbnail
ගුරු කාර්යක්ෂමතා කඩයිම් විභාගය සඳහා සහන ලබා දීම ගැන හෙළිදරව්වක් - උසස්වීම් ගැන ගැටලුව විසඳෙනවා
03:00
Video thumbnail
හෙට පැවැත්වෙන පොහොට්ටුවේ මහ ජන රැළියට සූදානම් වන අයුරු - තිස්සකුට්ටි, රෝහිත ඇතුළු ප්‍රබලයින් ඇවිත්
01:53
Video thumbnail
ගිරිතලේ ස්වභාවික රක්ෂිතයේ අනවසර කැණීමක් කොටු කළ හැටි - බඩුත් එක්ක තිදෙනෙකු කුදලන් එයි
03:51
Video thumbnail
මහින්දගේ ජයග්‍රාහී රැළිවල ආරම්භය වුණේ අනුරාධපුරය පුණ්‍ය භූමිය - අත් ට්‍රැක්ටර්වලිනුත් එනවා කට්ටිය
04:30
Video thumbnail
ආණ්ඩුවකට විරුද්ධව විපක්ෂයක් සංවිධානය කළ විශාලම දේශපාලන රැළිය හෙට - දැවැන්ත චරිත එනවා
03:39