චීනයේ ප්‍රධාන ආරක්ෂක තනතුරු දෙකක වෙනසක්

චීනය සිය න්‍යෂ්ටික අවි බළකාය කළමනාකරණය සඳහා පවතින ප්‍රධාන ඒකකයේ සිටි නායකයන් දෙදෙනා ඉවත් කර තිබෙනවා.

ඒ, අනුව එම තනතුරු සඳහා නව නායකයන් දෙදෙනෙකු පත්කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

ජෙනරාල් ලී යුචාඕ සහ ඔහුගේ නියෝජ්‍ය නිලධාරියා මෙලෙස එම තනතුරුවලින් ඉවත්කර ඇති අතර, ඒ සඳහා අලුතින් පත්කර ඇත්තේ හිටපු නියෝජ්‍ය නාවික හමුදාපති වැන්ග් හූබින් සහ චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභික ෂු ෂිෂෙන්ග් බවයි වාර්තා වුණේ.

මෙලෙස ඉවත් කළ නායකයන් දෙදෙනාට එරෙහිව මේ වනවිට දූෂණ චෝදනා පිළිබඳ විමර්ශනයක් ද අරඹා තිබෙනවා.

ගත වූ දශකයකට ආසන්න කාලයක් තුළ බීජිං හමුදා නායකත්වයේ සිදු වූ විශාලතම හා අවිධිමත්ම ඉවත් කිරීම මෙය බවයි විදෙස් වාර්තා සඳහන් කරන්නේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බෙරගල පහළ විහාර ගල ගිනිතැබීම සිද්ධියේ වීඩියෝ එළියට ? පේනවද ගි#නි තියන හැටි ?
01:12
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාන්න ගිහින් වැඩ වැරදුණු පොලිසිය
00:56
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාලා තියෙන්නේ..මෙන්න පොලිසියේ කෙරුවාව - විලි ලැජ්ජා නැද්ද යකෝ?ආතල් ගන්න එපා
01:12
Video thumbnail
රනිල් ආයේ පාර්ලිමේන්තු යනවද ?යන එක එයාගේ වැඩක්..අපි සහයෝගයෙන් වැඩ
01:10
Video thumbnail
පැහැදිලිවම රටේ ඊළඟ ජනාධිපති සජිත් ප්‍රේමදාස - නාමල් මහන්සිවෙලා විපක්ෂ නායකවත් වෙන්න
02:54
Video thumbnail
අගමැති හරිනිගෙන් සැර කතාවක් - රැගින්වලටනම් අපෙන් කිසි සමාවක් නෑ
02:56
Video thumbnail
මේ ඵාපකර්මයට කවුරුත් හවුල් වෙන්න එපා - ජනමත විචාරණයෙන් ආණ්ඩුවට අන්ත පරාජයක් දෙන්න පුළුවන්
04:02
Video thumbnail
අජිත්ගෙන් ආණ්ඩුවට අභියෝගයක් - පැරදෙනවා කියලා බය හින්දා මේ කියවන්නේ
04:56
Video thumbnail
මල්වෙඩි දාලා නාමල්ව වේදිකාවට ගෙනෙයි
00:57
Video thumbnail
CTB බසයක් ලොරි රථයක වැදී බිහිසුණු අනතුරක්
00:42