චීනයට එරෙහිව සමීප සබඳතා අපේක්ෂා කරමින් අමෙරිකානු රාජ්‍ය තාන්ත්‍රිකයෙකු තෝකියෝවට

ජපානයේ නව අමෙරිකානු තානාපති ජෝර්ජ් ග්ලාස්, චීනයේ මිලිටරි හා ආර්ථික අභිලාෂයන් මැඩපැවැත්වීම සඳහා සමීපව සහයෝගයෙන් කටයුතු කිරීමට දැඩි කැමැත්තක් පළ කර ඇති බව ජපන් ටයිම්ස් වාර්තා කර තිබෙනවා.

මෑතකදී එක්සත් ජනපදය තම ප්‍රධාන ආසියානු හවුල්කරුවාට පැනවූ තීරුබදු නොතකා, ජපානය සමඟ වෙළඳ ගිවිසුමක් ඇති කර ගැනීමේ අපේක්ෂාවන් පිළිබඳ ව ඔහු “අතිශයින් ශුභවාදී” බවක් පළ කළ බවයි පැවසෙන්නේ.

ජපන් ටයිම්ස් පුවත්පතට අනුව, ගැඹුරු සහයෝගීතාවයක් සඳහා වොෂින්ටනයේ ප්‍රධාන ඉලක්කයක් වනුයේ බීජිං හි “ආක්‍රමණකාරී ගතිපැවතුම්වලට” එරෙහිව සටන් කිරීම බව රාජ්‍ය තාන්ත්‍රිකයා ප්‍රකාශ කළා.

එයට ණයදීමේ පිළිවෙත් පමණක් නොව වෙළඳ නීති මග හැරීමේ උත්සාහයන් ද ඇතුළත්.

අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ පරිපාලනය වෙළඳ ප්‍රතිලාභ සඳහා ඔවුන්ගේ ආර්ථිකයන්හි චීනයේ භූමිකාව අඩු කිරීමට එක්සත් ජනපද වෙළඳ හවුල්කරුවන් වෙත පීඩනයක් එල්ල කිරීම, අඛණ්ඩ තීරුබදු සාකච්ඡා උපයෝගී කර ගැනීමට අදහස් කරන බව මාධ්‍ය වාර්තා කර තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
"හරි කැතයි මේක මාධ්‍යයට - ඕකද මාධ්‍ය සදාචාරය ?"..සජබ රංජිත්ට යකා නගියි
03:46
Video thumbnail
හදුන්නෙත්ති කරපු බ# වැඩේ - ගො# ඇමතියා, උත්තර දීපියව්
08:22
Video thumbnail
ජනාධිපති එකම සෙනඟ හැමතැනටම ඇදලා රැස්වීම් තියනවා - හොර නඩයට මම අභියෝග කරනවා
07:56
Video thumbnail
සංජීව මාධ්‍ය කැඳවලා ජනාධිපතිට ප්‍රසිද්ධියේ අභියෝග කරයි
03:48
Video thumbnail
ගේට්ටු කඩාගෙන ගේ මිදුලටම ආපු වන අලි
01:09
Video thumbnail
AKD පුස්.. මහින්දගේ මයිලක් තරම්වත් අනුර වටින්නේ නෑ
09:40
Video thumbnail
අනෝජන්ගේ මරණ දඬුවම අවලංගුයි - රටම බලා සිටි සුබ ආරංචිය මෙන්න
02:17
Video thumbnail
රාජපක්ෂලා වැරදි කරලා නම් ම#රණ දඬුවම් දුන්නත් කමක් නෑ
05:29
Video thumbnail
රට පුරා ප්‍රදේශ රැසකට අදත් තද වැසි
03:03
Video thumbnail
ප්‍රසිද්ධ පාසලක මත් ජාවාරම් කරන ගුරුවරු, විදුහල්පතිතුමියව එළවන්න හදනවා
05:42