චමුදිතට තවත් චෝදනාවක් පෝලිම් කඩාගෙන ඔහු තෙල් ගැහුවාද? චමුදිත සියල්ලට පිලිතුරු දෙයි

රටේ පවතින වත්මන් තත්වය හමුවේ තරාතිරම් නොසලකා සෑම අයෙකුම ඉන්ධන පෝලිමේ සිටින බව නොරහසකි. මෙහිදී පසුගියදා මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රම මහතා ඉන්ධන පෝලිමෙන් පරිබාහිරව ඉන්ධන ලබා ගන්නා ආකාරය දැක්වෙන පින්තූර කිහිපයක් සමාජ මාධ්‍ය තුල හුවමාරු විය. එම ජායාරූප පෙල සම්බන්ධයෙන් ප්‍රතිචාර දක්වමින් චමුදිත සමරවික්‍රම මහතා තම සමාජ ජාල ගිණුමේ සටහනක් තබා තිබුණේ මෙලෙසයි

අදාල සටහන පහතින්,

රත්මලානේ ගාලු පාර අයිනේ ෂෙඩ් එකක මිනිස්සු පෝළිමේ ඉද්දි මහ දවල් හොරට තෙල් ගහන්න මට පුළුවන්ද? තෙල් නැතුව මගේ වාහනේ පාරේ නැවතුනාම තමුන්ට තෙල් නැතුව පෝළිමේ ඉදපු මගේ ප්‍රශ්නයට මැදිවෙලා ත්‍රී වීල් එකේ මාත් එක්ක IOC එකට යන්නත් ඇවිල්ල එතන මිනිස්සුත් කැමති වෙලා තෙල් ටිකක් අරන් දීපු ඒ අයිය ඇතුළු හැ⁣මෝගෙම මනුස්ස කමට ගොඩක් පින්.

මේ සේරම බලන් ඉදල හොරට පොටෝ ගහල වෙනම කතාවක් ලියල දාපු අපේ ඉස්කෝලේ මල්ලිටත් පොඩි මනුස්සයා වෙනුවෙන් කතා කරාට මට බනින හැමෝටමත් ස්තුතියි.පොඩි දේටත් පොලීම්වල මිනිස්සු රන්ඩු වෙද්දී මට උදව් කලේ මම අදටත් පොඩි මිනහගේ නාට්ටාමියා නිසා තමයි.බනින අයට උත්තර දෙන්න වෙලාව නාස්තිකරන එක මගේ පුරුද්දක් නම් නෙවෙයි. මේ ටික ලියල දැම්මෙත් බොරුවක් ඇත්තක් වෙලා මිනිස්සු මගෙන් අහන නිසයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මිහින්තලා හිමිගෙන් වර්තමාන රජයට චෝදනා - පොසොන් පෝයට ජනාධිපති එනවා කියලා අන්තිමේදි ආවේ නෑ
09:40
Video thumbnail
කාව හිරේ දැම්මත් ආණ්ඩුව එළවන වැඩේ අපි කරනවා
04:58
Video thumbnail
රතිඤ්ඤා එකක්වත් හරියට පිපිරුන් නැති රටක් මේක, දැන් හැමදාම වෙ# පත්තුවෙනවා
04:16
Video thumbnail
දුම්රිය වර්ජනය ගැන ජනතා අදහස් - බුදුන් අපිව බැලුවද දන්නේ නෑ..
01:06
Video thumbnail
මට්ටක්කුලියේ බිහිසුණු අනතුර සිදුවූ හැටි කැමරාවේ සටන් වූ අයුරු
00:49
Video thumbnail
සජිත් ප්‍රේමදාස 22ක ගැන සැරටම කිව්ව දේ - අධිකරණය විධායකයේ වහලෙක් කිරීමේ කුමන්ත්‍රණය 22වන ව්‍යවස්ථාව
03:59
Video thumbnail
දුම්රිය වර්ජකයින්ට මහින්දගෙන් සැර කතාවක් - කිසිදු දැනුම්දීමක් කරලා නෑ..කිසිසේත්ම අනුමත කරන්නේ නෑ
04:54
Video thumbnail
කඩාකප්පල්කාරී වැඩ අපි ළඟ නෑ - වෘත්තීය සමිති ඉතිහාසයේ සාකච්ඡා නොදුන් එකම රජය
06:34
Video thumbnail
නාමල් රාජපක්ෂ බැලීමට සීලරතන හිමි වැලිකඩට - "නාමල් ඉලන්දාරියා යස අගේට ඉන්නවා"
04:17
Video thumbnail
ලංකාවේ සෑම ස්ථානයකටම ගිගුරුම් සහිත වැසි - කාලගුණයේ නවතම තතු මෙන්න
02:55