චන්න විකුම්ගෙන් මැතිවරණ කොමිසමට පැමිණිල්ලක්

මැතිවරණයට දේශපාලඥයන්ගේ නම් හා ඡායාරූප ඇතුලත් කළ බව පවසා දෙහිවල ගල්කිස්ස සමගි ජන බලවේගයෙ ප්‍රධාන සංවිධායක චන්න විකුම් විසින් මැතිවරණ කොමිසමට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබෙනවා.

ඒ පිළිබඳව වැඩිදුරටත් අදහස් දැක්වූ චන්න විකුම්,

අපි දෙහිවල ගල්කිස්ස නගර සභාවෙන් වාර්ෂිකව පොත් බෙදා දීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරනවා.ජනාධිපතිතුමාගේ සහ පාර්ලිමේන්තු මන්ත්‍රී දොළවත්ත මහතාගේ ඡායාරූප මෙම පොත්වල තියෙනවා. නීතිය අනුව මේක වැරදි වැඩක් සදාචාරසම්පන්න නැහැ. දෙහිවල ගල්කිස්ස බල ප්‍රදේශයේ වරිපනම් ගෙවන කට්ටියගේ බදු මුදල්වලින් තමයි මේ පොත් බෙදා දෙන්නේ. දෙහිවල ගල්කිස්ස ප්‍රදේශයවත් නැති අයගේ ඡායාරූප තමයි මෙසේ දාලා තියෙන්නේ. මේ පිළිබඳව සොයා බලා කටයුතු කරන්න කියලා මැතිවරණ කොමිසමට කියන්නයි අපි මෙතනට ආවේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මුළු තලවකැලේම ජනතාව භීතියට පත්කළ බස් නැවතුමේ බිහිසුණු සිදුවීම - ටවුන් එකේ ඉන්න බෑ
02:14
Video thumbnail
මහා දරුණු දේශපාලන කල්ලි අපි පලවා හැරියේ - අපිට ලැබුණේ අඩිය නැති ආර්ථිකයක් තිබුණ රටක්
10:53
Video thumbnail
මහින්ද මහත්තයා දකුණේ කියද්දි ගැම්මක් තිබුණා - නීතිය සැමට උඩින් කිව්වා..අද කෝ ආයෝජකයෝ ?
10:02
Video thumbnail
අධිබලැති විදුලි රැහැන් කණුවක නැගලා මනුස්සයෙක් දාපු සෙල්ලම - "පාන්දර ඉදලා ඉන්නේ..කෑගැහුවා"
02:02
Video thumbnail
දියවඩන නිලමේගෙන් පෙරහර ගැන විශේෂ ප්‍රකාශයක්..ඉතා විනයගරුකව පෙරහර නරඹන්න
02:08
Video thumbnail
ආනවිළුන්දාව අක්කර ගණනක් විනාශ කළ ගින්න ගැන හෙළිදරව්වක් - හිතාමතා කරපු වැඩක්ද ?
04:34
Video thumbnail
නන්දා මාලනිය සිංදුවෙන් කියපු දේ එළියේ කියන්න ගිහින් මම ඇතුළට ගියේ - මට නඩු අඩුවෙනවා
05:10
Video thumbnail
පළාත් සභා මැතිවරණය ගැන අහපු ප්‍රශ්නයට හරිනිට කට උත්තර නැතිවුණාද ?
00:20
Video thumbnail
නන්දා මාලනිය ගැන සජිත් කිව්ව සුපිරි කතාව - වමට බර සංකල්පවලත් උතුම් ගුණාංග තියෙනවා
04:08
Video thumbnail
සජිත් මහත්තයා ඉතින් රජ වෙන්න ඕනි..දෙවි කෙනෙක් වගේ - අපිට ලක්ෂ 18ක තීන්ත දුන්නා
03:27