චන්දිමාල් වෙනුවට පසිඳු ශ්‍රී ලංකා කණ්ඩායමට

ඉන්දියාව සමඟ ගාල්ලේ දී පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ දී ආබ්ධයකට ලක් වූ දිනේෂ් චන්දිමාල් වෙනුවට පසිඳු සූරියබණ්ඩාර ආදේශක ක්‍රීඩකයෙකු ලෙස ශ්‍රී ලංකා කණ්ඩායමට එක් කිරීමට තීරණය කර තිබෙනවා.

එම ආදේශයනය සඳහා තරග තීරකවරයාගේ අනුමැතිය ද හිමිව ඇති බව සඳහන්.

තරගයේ සිව්වන දිනය වූ අද දිනයේ පන්දු රකිමින් සිටි දිනේෂ් චන්දිමාල් හතරේ පහරක් වැළැක්වීමට උත්සාහ කිරීමේ දී ආබාධයකට ලක් වුණා.

එම අවස්ථාවේ දී ඔහුගේ උරහිස සහ හිස ක්‍රීඩාංගණයේ බිමට තදින් ගැටී ඇති අතර, අනතුරුව ඔහුව ආරක්ෂිත පියවරක් ලෙස රෝහල් ගතකර ස්කෑන් පරීක්ෂණයකට යොමු කර තිබෙනවා.

එම ස්කෑන් පරීක්ෂණයේ දී අභ්‍යන්තර ආබාධයක කිසිදු සලකුණක් නොමැති බවට තහවුරු වී තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
තෙල් මිල වැඩිකිරීම සහනාධාරයක් ද..?
02:26
Video thumbnail
සැඟවී සිටින ඥානසාර හිමිව සොයාගෙන උලපනේ හිමි ළඟට ගිය CCDය
03:41
Video thumbnail
දරුවන්ගේ සතුට බෙදාගන්න සෙනෙහසට ගිය යුද්ධ හමුදාපති
04:58
Video thumbnail
සුරංග රත්නායකගෙන් තඹුත්තේගම මූලික රෝහලට ලක්ෂ 10ක් වටිනා පරිත්‍යාගයක්
02:42
Video thumbnail
ජාතිවාදී ගැටුමකට ආයේ ඉඩ දෙන්නේ නෑ
04:35
Video thumbnail
පි#රීමෙන් හානි වූ පොළොන්නරුව ජාතික වකුගඩු රෝහල බලන්න සෞඛ්‍ය ලේකම් එයි
01:38
Video thumbnail
තෙල් මිල වැඩිවෙන්නේ ආණ්ඩුවේ දූ#ණ නිසා නෙමෙයි
04:48
Video thumbnail
කංචන විජේසේකර ඔයා තාමත් කොමිස් ගන්නවා ද.. ඒක නවත්වන්න
03:48
Video thumbnail
සහල් කියලා රටින් පන්නන්න හදපු කන්ටේනර් එක සැක හිතිලා ඇරලා බලද්දී ඇතුලේ තිබ්බ බඩු
05:20
Video thumbnail
අවු 50ක් ආණ්ඩු කරපු අය නොකරපුවා අපි අවුරුදු 2කින් කරයි කියලා බලාපොරොත්තු වෙන්න එපා
02:48