චන්ද්‍රිකා වැවට කුඩා දරුවෙක් බිළිවෙයි

ඇඹිලිපිටිය චන්ද්‍රිකා වැවේ ගිලීමෙන් වයස අවුරුදු 09ක කුඩා දරුවෙක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

මෙම දරුවා ඊයේ (24) දහවල් වැවේ දියනාමින් සිටිය දී දියේ ගිලී ඇති බවයි පොලීසිය සඳහන් කළේ.

එහිදී එම ස්ථානයේ රාජකාරියේ නිරතව සිටි පොලිස් ජීවිතාරක්ෂක ඒකකයේ නිලධාරීන් විසින් දරුවා බේරාගෙන රෝහල් ගතකර ඇති අතර එම අවස්ථාවේ දී දරුවා මියගොස් ඇති බවයි වාර්තා වුණේ.

මෙලෙස මියගොස් ඇත්තේ ඇඹිලිපිටිය, කණාමැදිරිආර ප්‍රදේශයේ පදිංචිව සිටි දරුවෙක්.

මෙම දරුවා සිය මව සහ තවත් දෙදෙනෙකු සමඟ පැමිණ වැවේ සොරොව්ව අසළ දියනාමින් සිටිය දී මෙලෙස දියේ ගිලී ඇති බවයි පොලීසිය වැඩිදුරටත් පැවසුවේ.

  1. BANDA LOKKA ANURADHAPURE INNAKOTA LU ANURA LOKKA IPADUNA KIYANA MESSAGE EKA LABILA THIYENNE. EYI NISA UTA ANURA KIYALA NAMA DANNA KIYUWA LU. BANDA LOKKA MEKA HADANNA BALANNA GIYAMALU CBK IPADILA THIYENNE, ETHAKOTA NAMA DALA. EYI NISA MEKATA CHANDRIKA WEWA KYALA NAMA DAMMA LU HEBAYI LOKY DUWA SUNETHRA GE NAMIN KISIWAK NAHE.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14