චන්ද්‍රා නිසා බැටකන එක්සත් රාජධානිය

මේ දිනවලදී බලපා ඇති කුණාටු තත්ත්වයක් මත එක්සත් රාජධානියට පුරාවටම තද සුළං සහ අධික වැසි එරට වැසියන්ගේ එදිනෙදා ජීවිතයට බලපෑම් එල්ල කරමින් පවතින බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

කුණාටුවේ බලපෑම හේතුවෙන් එංගලන්තය සහ වේල්සය අතර ගමනාගමනය සිදුවන M48 සෙවර්න් පාලම ද අද (27) උදැසන දී වසා දමා ඇති බව වාර්තා වනවා.

එමෙන්ම ඇතිවී තිබෙන ගංවතුර තත්ත්වය හේතුවෙන් ඩෝර්සෙට්, සමර්සෙට් සහ නැගෙනහිර ඩෙවොන් යන ප්‍රදේශයන්හි මාර්ග කිහිපයක් මෙන්ම දුම්රිය සේවා කිහිපයක්ද අඩාල වී ඇති බවයි විදෙස් මාධ්‍ය පෙන්වා දෙන්නේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නාමල්ගේ ගෝලයෙක් කිව්ව තරුණයා හදිසියේම ලයිව් ඇවිත් කිව්ව දේ - "මං කොහෙද මිනිහෝ මහර - චීනයේ හිටියේ"
05:21
Video thumbnail
ප්‍රා.සභාපතිට කෝල් අරගෙන සජබ මන්ත්‍රීන් හෙළිකරපු දේ - "අනුරගේ හොර ෆයිල් වගේ නෙවෙයි මේවා"
07:29
Video thumbnail
ඔය ඇමතිකම දෙන්න ඕනි පොඩි කොල්ලෙක්ට - පැලවත්තේ ඉදන් ලොරි ටෝක් දෙන්නේ
03:54
Video thumbnail
මාලිමා පාක්ෂිකයින් හූ..කියා ගමෙන් පන්නයි
01:40
Video thumbnail
නව යුද හමුදාපති ගිය පළමු නිල සංචාරය
01:05
Video thumbnail
අධිකරණ ඇමති මහර සිද්ධිය ගැන පළමුවරට මාධ්‍යයට හෙළිකරයි - "මීගමුව සිද්ධියට වඩා වෙනස් දෙයක්"
08:54
Video thumbnail
හිරගෙදරක් පාලනය කරගන්න බැරිව රට පාලනය කරන්නේ කොහොමද ?
09:34
Video thumbnail
අප්පුහාමිලාගේ ගෙවල්වලද අපරාධකාරයෝ රදවන්න කියන්නේ - ආණ්ඩු බලය ගන්න එක සුම්මා
16:13
Video thumbnail
පූජිත්, හේමසිරි විතරක් නෙවෙයි තව වගකිවයුතු අය ඉන්නවා l Patali Champika Ranawaka
02:35
Video thumbnail
සැක කරලා යන මිනිහෙක් එළියට එන්නේ පාතාල සාමාජිකයෙක් වෙලා - ඇමතිගේ කතාව විතරයි
03:18