ගෞරවය රැක ගන්න ශී‍්‍ර ලංකා පිල අද ගාලූ පිටියට (තරගය සජීවි නරඹන්න)

සංචාරක ශී‍්‍ර ලංකා කණ්ඩායම සහ එංගලන්ත කණ්ඩායම අතර පැවැත්වෙන දෙවන සහ අවසන් ටෙස්ට් කි‍්‍රකට් තරගය ගාල්ල ජාත්‍යන්තර කි‍්‍රකට් කී‍්‍රඩාංගණයේදී අද ආරම්භ වනවා. තරග දෙකකින් සමන්විත මෙම තරගාවලියේ 1-0ක් ලෙස පෙරමුණ ගෙන සිිටින්නේ එංගලන්ත කණ්ඩායමයි. 

ඒ අනුව ශී‍්‍ර ලංකා කණ්ඩායම අද තරග බිමට පිවිසෙන්නේ මෙම තරගය ජයගෙන තරගාවලිය ජය පරාජයෙන් තොරව අවසන් කිරීමේ අරමුණින්. නිත්‍ය නායක දිමුත් කරුණාරත්න ආබාධයකට ලක්වීම හේතුවෙන් අද තරගයේදීත් ශී‍්‍ර ලංකා පිලට නායකත්වය ලබා දෙන්නේ දිනේෂ් චන්දිමාල්. 

යොවුන් කී‍්‍රඩක රමේෂ් මෙන්ඩිස්ට අද තරගයේදී ටෙස්ට් වරම් හිමිවනු ඇති බවයි වාර්තා වන්නේ. කුසල් මෙන්ඩිස් වෙනුවට   ඕෂද ප‍්‍රනාන්දු අද තරගයට කී‍්‍රඩා කිරීමට නියමිතයි. 

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
FIFA ලෝක කුසලානයේ කෝඩුකාරයන් ලොවම හොල්ලයි
03:18
Video thumbnail
පාතාල පක්ෂයක් තමයි අද මේ රට නටවන්නේ - පාඨලීගෙන් හෙළිදරව්වක්
03:51
Video thumbnail
ජීවිත 2ක් බිළිගත්ත සද්ධන්තයාව මෙල්ල කරලා රැගෙන ගිය හැටි
01:09
Video thumbnail
UAE, Qatar සහ Kuwait රැකියා බලාපොරොත්තුවෙන් ඉන්න අයට විශේෂ පණිවුඩයක්
02:46
Video thumbnail
ඩොලර් මිලියන 2.5 ආණ්ඩුවේ කට්ටියගෙන් අය කරගන්න ඕනේ
05:16
Video thumbnail
ආණ්ඩුව ගැන ඇහුවාම මහින්ද දීපු අපූරු උත්තරේ
00:59
Video thumbnail
මනොජ්ගේ මවට අවසන් ගෞරව දක්වන්න මහින්ද සහ ගෝඨත් එයි
02:10
Video thumbnail
ආණ්ඩුවේ කට්ටිය කොච්චර හොරකම් කළත් එයාලට නීතිය ක්‍රියාත්මක වෙන්නේ නෑ
08:10
Video thumbnail
රටම කම්පා කළ අභිරහස් මරණයේ වෙනස් කතාවක් එළියට - ආදරය නමින් සිදු වූ බිහිසුණු රඟපෑම
05:44
Video thumbnail
ශ්‍රී ලාංකිකයන්ට ඊශ්‍රායලයේ රැකියා | අලුත්ම වීසා සහ නීති
03:59