ගෝලීය දේපළ වෙළඳාමේ කලාවේ නව පෙරළියක්, ප්‍රයිමි සහ මෙල්වා වෙතින් ප්‍රයිම් මරිනා සේල්ස් සූටි (Prime Marina Sales Suite) වරාය නගරයේදී විවෘත වෙයි

ශ්‍රී ලාංකේය දේපළ වෙළදාම් ක්ෂේත්‍රය ජාත්‍යන‍්‍ර තලයට ඔසවා තබමින්, ප්‍රයිම් (Prime) සහ මෙල්වා (Melwa) එක්ව ප්‍රයිම් මරිනෝ සේල්ස් සූට් (Prime Marina Sales Suite) කොළඹ වරාය නගරයේදී (Port City Colombo) ඉතාමත් උත්කර්ෂවත් අයුරින් විවෘත කරනු ලැබුවා.

මුළු කලාපයටම නවමු අත්දැකීමක් එක් කරන මෙම අලෙවි පරිශ්‍රය, ලෝක මට්ටමේ දැවැන්ත නිවාස ව්‍යාපෘතියක් ජාත්‍යන්තරය හමුවේ ඉදිරිපත් කළ යුතු ආකාරය පිළිබඳව නවතම නරිර්ණායකයක් මෙමගින් සනිටුහන් කරනු ඇති.

මෙම නිරිමාණයේ ඇති අතිවිශිෂ්ට සහ ගම්භීර ස්වභාවය, ශ්‍රී ලංකාවේ දේපළ වෙළදාම් ඉතිහාසය මෙතෙක් නොදුටු ආකාරයේ ඉහළම ප‍්‍රමිතියක් පිළබිඹු කරනවා.

මෙම ඓතිහාසික අවස්ථාවට සහභාගීවීම සඳහා දිවයිනේ සතර දිගින් මෙන්ම විදේශයන්ගෙන් ද පැමිණි සම්භාවනීය අමුත්තන් ප්‍රමුඛ පෙළේ ව්‍යාපාරික නායකයින් සහ ජාත්‍යන‍්තර ආයෝජකයින් විශාල පිරිසක් සහභාගී වුණා.

එහිදී ඉදිරිපත් කෙරුණු ව්‍යාපෘති දැකම එහි මහා පරිමාණ ස්වභාවයෙන, අදද්වීතීය සැලසුම්කරණයෙන සහ ශ්‍රී ලංකාව ගෝලීය සිතියම තුළ ඉහළින්ම ඔසවා තැබීමේ එකායන අභිලාෂයෙන් පරිපර්ණ වූවක් වුණා.

“අපි ප්‍රයිම් මරිනා සේල්ස් සූටි පරිශ්‍රය නිර්මාණය කරන්න පටන් ගත්තෙම, මෙතැනට පියනගන සැම කෙනෙක්ම ජාත්‍යන‍්තර දේපළ වෙළදාම් ක්ෂේත්‍රයේ ඉහළම සහ විශිෂ්ටතම නිර්මාණ දැකලා පරුදු අත්දැකීම් බහල අය බව හොඳිනම් දැනගෙනයි. එතනදී අපේ මිනුම හෝ ප්‍රමිතිය වණේ ශ්‍රී ලංකාව නෙවෙයි අපේ එකම මිනුම වුණේ මළු ලෝකයමයි.” – සදමිණි පෙරේරා, සමසභාපතිනී ප්‍රයිමි සමූහය (Prime Group)

එදින පැවැත්වුණු උත්සවයේ සුවිශෙෂීම සහ ආකර්ෂණීයම අවස්ථාවක් වූයේ ප්‍රයිම් සමූහයේ අධ්‍යකෂ් සන්මිත් තරුණ්‍ය මහතා විසින් ඉදිරිපත් කරන ලද ප්‍රබල සහ ආකර්ශනයී දේශනයයි.

හුදෙක් ගොඩනැගිලි සැලසුම් හෝ එහි ඇති සැප පහසුකම් පිළබඳ විස්තර කිරීමෙන “ඔබ්බට යමින්,ප්‍රයිම් මරිනෝ ව්‍යාපෘතිය පටුපස ඇති සුවිශේෂී මහා දැක්ම ඔහු එහිදී සභාව හමුවේ අනාවරණය කළා.

මුළු මහත් සභිකයින්ගේම සිත් ඇදගන්නාසුළු සහ දේපළ වෙළඳාම් ක්ෂේත්‍රයේ සාම්ප්‍රදායික සීමාවන්ගෙන් අභිබවා ගිය එම දේශනය හරහා, ඔහු එතැන සිටි සැමට ආරාධනා කර සිටියේ මෙය හුදෙක් තවත් එක් නිවාස සංකීර්ණයක් ලෙස නොව, ශ්‍රී ලංකා නාමය ජාත්‍යන‍්‍රය තුළ ඔසවා තබන සැබෑ ගෝලීය වෙරළබඩ ව්‍යාපෘතියක (Global Waterfront Destination) අනිමානවත් සම්ප්‍රාපතීයක් ලෙස දකින ලෙසයි.

මෙම අතිසුඛෝපභෝගී අලෙවි පරිශ්‍රය ඔස්සේ දිග හැරෙන්නේ, ජාත්‍යන‍්‍ර තත්වයේ සැබෑ ගෝලයි ඇගයීමක ‘හිමි ප්‍රයිමි මරිනා (Prime Marina) ව්‍යාපෘතියයි.

කොළඹ වරාය නගරයේ හදවත බඳු සුවිශෙෂී හිමි මරිනා කලාපයේ (Marina Precinct) පිහිටි මෙම ව්‍යාපෘතිය, එතැන ඇති සුප්‍රකට වෙරළබඩ පාලම (Iconic Waterfront Bridge), ඉන්දියන “සාගරය සහ මරිනා තටාකය යන තුනම එකෂිතක හමුවන මධ්‍ය ලක්ෂ්‍යයේම ස්ථානගත වී තිබෙනවා.

වචනයෙන් විස්තර කිරීමටත් මත්තෙන ‘තමන් සතු සුවිශේෂීත්වය මැනවින කියාපාන මෙම අනභිභවනීය පිහිටීම, මෙම නගරයේ ඇති වෙනත් කිසිදු බිම් කොටසකට උරුම කරගතනොහැක්කක්.

එම අසිරිමත් භූමි භාගයෙන් අහස සිඹින මෙම මහා මනදි‍ර රැස, නිවාස 550 කට අධික ප්‍රමාණයකින් සමනවිතකුළුණු ලෙසින් නැගී සිටියි.

කාමර 1, 2, 3 සහ 4 කින් යුත් සිවිසල් නිවාස මෙන්ම සුවිශේෂී අතිසුඛෝපභෝගී පෙන්ට්හවුස් (Penthouses) නිවාසයන්ගෙන් ද මෙය සන්නදධයි.

මෙහි සමස්ත සැලසුම නිමවා ඇත්තේ ලෝකයේ වඩාත්ම දැඩි සහ ඉහළම දේපළ වෙළදාම් වෙළඳපොළවල් පවා තම නර්මාණ වලනි” හැඩ කළ, සිංගප්පරුවේ සප්‍රකට ‘P&T Singapore’ ආයතනය විසින්.

මීට අමතරව, මෙම සුවිශෙෂී ව්‍යාපෘතියේ අභ්‍යන‍්තර පරිසරය හැඩ ගැනවීම සඳහා සිංගප්පූරුවේ ඉහළම පෙළේ අභ්‍යනන්තර අලංකරණ සමාගමක් වන ~Index Design Pte Ltd ආයතනයේ දායකත්වය ලබාගෙන තිබෙනවා.

ජාත්‍යන්තර මට්ටමේ ඉහළම සැලසුම්කරණය, විශිෂ්ටතම නිමාව සහ සුඛෝපභෝගී ජීවන රටාවේ උසස්ම ප්‍රමිතීන් මැනවින් විදහාපාන අතිවිශිෂ්ට අභ්‍යන්තර වටපිටාවක් නිර්මාණය කිරීම උදෙසා, ගෝලීය වශයෙන් ඇගයීමට ලක්වූ මෙම වාස්තු විද්‍යාත්මක සන්නාමය මෙහිදී කටයුතු කර තිබෙනවා.

එමෙන්ම, මෙහි බාහිර පරිසර සහ භූමි සැලසුම්කරණය (Landscape Architecture) පවරා ඇත්තේ ලෝකයේ වඩාත්ම සුවිශේෂී මෙනම් තිරසාර පරිසර පද්ධතීන් නිර්මාණය කිරීම සම්බන්ධයෙන් ජාත්‍යන්තර කීර්තියට පත් එක්සත් රාජධානියේ ~Grant Associates ආයතනය වෙතයි.

ඔවුන්ගේ මෙම දායකත්වය, සැලසුම්කරණය සහ සෞනර්යය අතින් ඉහළම ගෝලයි ප්‍රමිතීන්ට අනකුල වූ විශිෂ්ටතම ව්‍යාපෘතියක් ජනගත කිරීම වෙනුවෙන් ඇති කැපවීම තවදුරටත් තහවරු කරන්නක්.

මෙම මහා ව්‍යාපෘතියේ දෙපසින්ම බාධාවකින් තොරව සුන්දර දිය දහරාවන්ට මුහණුලා පිහිටා ඇති අතර, එහි එක් පසෙක ජාත්‍යන්තර මට්ටමේ යාත්‍රාංගනයක (Marina) ඇති සජීවී සහ ක්‍රියාශීලී ස්වභාවයත්, අනෙක් පසින් ස්වභාවික දිය කඩක (Natural Creek) ඇති නිසල, ශානත් පරිසරයත් එකට මුසවු පවතිනවා.

එබැවින් ප්‍රයිම් මරිනා හි ආයෝජනය කරන පාරිභෝගිකයින් මිලදී ගන්නේ හුදෙක් තමන්ට ජීවත් වීමට නිවසක් පමණක් නොවේ.

ඔවුන් මේ හිමිකර ගන්නේ සමස්ත කලාපයේම වෙරළබඩ දේපළ වෙළදාම් ක්ෂේත්‍රය උඩුයටිකුරු කිරීමට සමත්, ලෝක මට්ටමේ නැගී එන මහා නගරයක අනාගතයෙන් ඉතාමත් දුර්ලභ සහ වටිනා කොටසක්.

මෙවැනි සුවිශෙෂී මෙන්ම දැවැනත් පරිමාණයේ ව්‍යාපෘතියක් යථාර්ථයක් බවට පත් කිරීමට හැකි වූයේ, දශක ගණනාවක් පුරා ශ්‍රී ලංකාවේ ආර්ථිකය සහ දේපළ වෙළඳාම් ක්ෂේත්‍රය හැඩ ගැස්වු ප්‍රමුඛ පෙළේ දැවැන්ත සමූහ ව්‍යාපාර දෙකක් වන ප්‍රයිම් (Prime) සහ මෙල්වා (Melwa) සතු ඒකාබද්ධ ශක්තිය නිසාවෙන්.

කොළඹ වරාය නගරය (Port City Colombo) ජාත්‍යනතර තලයේ පෙරමණුටම ගමන් කරද්දි, එහි පෙරගමනකරුවා වෙමින් නැගී සිටින්නේ ළියිම් මරිනෝ ව්‍යාපෘතියයි.

එය සමස්ත දකුණු ආසියාව තුළම යාත්‍රාංගනයක් අද්දර ගත කරන සුඛෝපභෝගී ජීවන රටාව (Marina-front living) පිළිබඳ නවතම සන්නාම ප්‍රමිතියක් සනටුහන් කරන අතරම, මතු පරම්පරාවන් ගණනාවක් පුරා නොමැකෙන අභිමානවත් උරුමයක් ද මෙරට තුළ ස්ථාපිත කරනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
1
+1
2
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කිවුල් ඔය ව්‍යාපෘතියට එරෙහිව ගම්මු මහ පාරට බහියි - අපේ ගම්මාන ජලයෙන් යටවෙනවා
04:25
Video thumbnail
ලාල්කාන්තවයි, නාමල්වයි මහ පාරේ ගි# තියයි
01:19
Video thumbnail
Mr. කොත්තු ලංකාවෙන්ම උදව් ඉල්ලයි
01:35
Video thumbnail
ධීවර නි. ඇමති ධීවර කමිටුවේ කවියෙන්ම දුන්න උපදෙස - "වරදක් කරත් සිතකින් නොවේ.." මේක කරන්නේ
04:32
Video thumbnail
රටම එකට ජාතික මෙහෙයුම් සභාව ජනපති ප්‍රධානත්වයෙන් පැවැත්වූ අයුරු
03:53
Video thumbnail
වසන්ත මුදලිගේ ආණ්ඩුවට සැරටම දෙසයි - අපිට තේරෙන්නේ නෑ මේ ලොජික් එක
03:59
Video thumbnail
දෙව්ලොව කැලඹිලා වගේ විපක්ෂය දැන් කැලඹිලා - සන්ධාන හදන අයගේ පැටිකිරිය දැන් හෙළිවෙනවා
03:47
Video thumbnail
යකෝ මේක පුදුම වැඩක්නේ - සාධාරණ මිලක් දියන් යකුනේ..ජනතාව මෙල්ල කරන්න බෑ
03:48
Video thumbnail
උඹලගේ ආණ්ඩු ඕනි නෑනේ යකෝ අපි ආණ්ඩුව කරන්නම්කෝ - මේ ඇමතිලට වයර් මාරුවෙලා
11:42
Video thumbnail
Mr. කොත්තු ලංකාවෙන්ම උදව් ඉල්ලයි - පුළුවන්නම් ඇවිල්ලා කොත්තුවක් කාලා යන්න..දැන් බැංකුවලින් කතා කරනවා
05:10