ගෝල්ෆේස් අරගලයට දින 100යි

ගාලු මුවදොර පැවැත්වෙන අඛණ්ඩ අරගලය ආරම්භ වී අදට (17) දින 100ක් සම්පූර්ණ වනවා.

ගෝඨාභය රාජපක්ෂට ගෙදර යන ලෙස සහ වත්මන් ආණ්ඩුවට ඉවත්ව යන ලෙස බලකරමින් පසුගිය අප්‍රේල් මස 09 වනදා මෙම අරගලය ආරම්භ කළා.

තරුණ පිරිස් සහ විවිධ වෘත්තිකයන් එක්ව ආරම්භ කළ ගාලු මුවදොර අරගලයේ ප්‍රධානතම අරමුණ අරගලකරුවන් විසින් මේ වනවිටත් ජයගෙන අවසන්.

ඒ, ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති ධුරයෙන් ඉවත් කිරීමේ සටනයි.

දින දිනට දින 100ක් සම්පූර්ණ වන මොහොතේ අරගලකරුවන්ගේ ප්‍රධාන සටන් පාඨය බවට මේ වනවිට ගෝ හෝම් රනිල් (Go Home Ranil) ලෙස වෙනස්ව තිබීම ද විශේෂත්වයක්.

පසුගිය අප්‍රේල් මස 09 වනදා ආරම්භ කළ මෙම විරෝධතා ව්‍යාපාරය වටා මේ වනවිටත් විශාල පිරිසක් අතවැල් බැඳගෙන සිටින අතර දින 100ක් සපිරෙන අද දිනයේ එය සැමරීම සඳහා වි‍ශේෂ වැඩසටහන් රැසක් සංවිධානය කර තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පළාත් සභා මැතිවරණය ගැන අහපු ප්‍රශ්නයට හරිනිට කට උත්තර නැතිවුණාද ?
00:20
Video thumbnail
නන්දා මාලනිය ගැන සජිත් කිව්ව සුපිරි කතාව - වමට බර සංකල්පවලත් උතුම් ගුණාංග තියෙනවා
04:08
Video thumbnail
සජිත් මහත්තයා ඉතින් රජ වෙන්න ඕනි..දෙවි කෙනෙක් වගේ - අපිට ලක්ෂ 18ක තීන්ත දුන්නා
03:27
Video thumbnail
එල්නිනෝ තත්ත්වය ගැන සජිත්ගෙන් හෙළිදරව්වක් - ජනතාව දැවැන්ත සාගින්නකට මුහුණදීමේ ප්‍රවණතාවක්
05:48
Video thumbnail
බෙරගල පහළ විහාර ගල ගිනිතැබීම සිද්ධියේ වීඩියෝ එළියට ? පේනවද ගි#නි තියන හැටි ?
01:12
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාන්න ගිහින් වැඩ වැරදුණු පොලිසිය
00:56
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාලා තියෙන්නේ..මෙන්න පොලිසියේ කෙරුවාව - විලි ලැජ්ජා නැද්ද යකෝ?ආතල් ගන්න එපා
01:12
Video thumbnail
රනිල් ආයේ පාර්ලිමේන්තු යනවද ?යන එක එයාගේ වැඩක්..අපි සහයෝගයෙන් වැඩ
01:10
Video thumbnail
පැහැදිලිවම රටේ ඊළඟ ජනාධිපති සජිත් ප්‍රේමදාස - නාමල් මහන්සිවෙලා විපක්ෂ නායකවත් වෙන්න
02:54
Video thumbnail
අගමැති හරිනිගෙන් සැර කතාවක් - රැගින්වලටනම් අපෙන් කිසි සමාවක් නෑ
02:56