ගෝල්ෆේස් අරගලයට කෑම බෙදූ තරු හෝටලයක් ගැන විමර්ශනයක්

ගෝල්ෆේස් අරගලය ආරම්භයේ සිට ම අරගලකරුවන්ට කොළඹ තරු පංතියේ හෝටලයකින් දිනපතා ආහාර ලබා දී ඇතැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් පොලිසිය විසින් මූලික විමර්ශනයක් ආරම්භකර තිබෙනවා.

අදාල හෝටලය මඟින් දිනකට ආහාර පාර්සල් 500- 600 අතර ප්‍රමාණයක් මෙලෙස ලබා දී ඇති බවයි අනාවරණය වී ඇත්තේ.

පොලිසිය මඟින් අරගලකරුවෙකුගෙන් කළ ප්‍රශ්න කිරීමේදී මේ බව අනාවරණය කරගත් බවයි පොලිස් ආරංචි මාර්ග සඳහන් කළේ.

ඒ, අනුව අදාල ආහාර පාර්සල් නොමිලේ ලබාදුන්නේ ද නැත්නම් කිසියම් සංවිධානයක් විසින් ඇනවුම්කර මේවා ලබා දුන්නේ ද යන්න පිළිබඳව විමර්ශන ආරම්භ කර ඇති බව සඳහන්.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පළාත් සභා මැතිවරණය ගැන අහපු ප්‍රශ්නයට හරිනිට කට උත්තර නැතිවුණාද ?
00:20
Video thumbnail
නන්දා මාලනිය ගැන සජිත් කිව්ව සුපිරි කතාව - වමට බර සංකල්පවලත් උතුම් ගුණාංග තියෙනවා
04:08
Video thumbnail
සජිත් මහත්තයා ඉතින් රජ වෙන්න ඕනි..දෙවි කෙනෙක් වගේ - අපිට ලක්ෂ 18ක තීන්ත දුන්නා
03:27
Video thumbnail
එල්නිනෝ තත්ත්වය ගැන සජිත්ගෙන් හෙළිදරව්වක් - ජනතාව දැවැන්ත සාගින්නකට මුහුණදීමේ ප්‍රවණතාවක්
05:48
Video thumbnail
බෙරගල පහළ විහාර ගල ගිනිතැබීම සිද්ධියේ වීඩියෝ එළියට ? පේනවද ගි#නි තියන හැටි ?
01:12
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාන්න ගිහින් වැඩ වැරදුණු පොලිසිය
00:56
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාලා තියෙන්නේ..මෙන්න පොලිසියේ කෙරුවාව - විලි ලැජ්ජා නැද්ද යකෝ?ආතල් ගන්න එපා
01:12
Video thumbnail
රනිල් ආයේ පාර්ලිමේන්තු යනවද ?යන එක එයාගේ වැඩක්..අපි සහයෝගයෙන් වැඩ
01:10
Video thumbnail
පැහැදිලිවම රටේ ඊළඟ ජනාධිපති සජිත් ප්‍රේමදාස - නාමල් මහන්සිවෙලා විපක්ෂ නායකවත් වෙන්න
02:54
Video thumbnail
අගමැති හරිනිගෙන් සැර කතාවක් - රැගින්වලටනම් අපෙන් කිසි සමාවක් නෑ
02:56