ගෝල්ෆේස් අරගලයට ආපු සුපිරි බල්ලා

ගෝල්ෆේස් පිටියේ පැවැත්වෙන ජන අරගලයට ඊයේ දිනයේදී විශේෂ අමුත්තකුද විරෝධතා පුවරුවක් රැගෙන පැමිණියේය.

ඒ බල්ලෙකි.එම බල්ලා තරුණයන් සමග ජන අරගලයට එක්වූයේ මෙසේය.

https://youtu.be/D2IXP5EXDZY