Rajapura Handi Oil
Rajapura Diabetic Powder

ගෝඨා ගෝ ගමේ වෙසක් සැරසිළි

ආණ්ඩුවේ හේවායන් විසින් සුනු විසුනු කල ගෝඨාගම යලි ගොඩ නගමින් පවතිනවා.ඒ අතර අද උදා වූ උතුම් වෙසක් දිනය නිමිත්තෙන් ගෝඨා ගෝ ගම වෙසක් කූඩූ වලින් අලංකාරය වුණේ මෙන්න මේ ආකාරයටයි…