ගොරකානේ හෝටලයක සිටි චීන්නු විස්සක් පොලිස් අත්අඩංගුවට

බස්නාහිර බුද්ධි කොට්ඨාශයේ නිලධාරීන්ගෙන් ලද තොරතුරක් මත පානදුර, ගොරකාන ප්‍රදේශයේ හෝටලයක ලැඟුම්ගෙන සිටි චීන ජාතිකයින් 20 දෙනෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පානදුර උතුරු පොලිසියේ ස්ථානාධිපති සංජීව ලක්මාල්ට, බස්නාහිර බුද්ධි කොට්ඨාශයේ නිලධාරින්ගෙන් තොරතුරු ලැබීමෙන් පසු වහාම ක්‍රියාත්මක වූ පානදුර උතුර පොලිස් ස්ථානයේ පොලිස් නිලධාරීන් සහ පානදුර විශේෂ අපරාධ විමර්ශන ඒකකයේ පොලිස් නිලධාරීන් ගොරකාන ප්‍රදේශයේ හෝටලයක සිදුකළ වැටලීමකදීයි මෙම චීන ජාතිකයින් අත්අඩංගුවට ගෙන ඇත්තේ.

එහිදී වීසා නොමැතිව රැඳී සිටි මෙම චීන ජාතිකයින් සන්තකයේ තිබී ලැප්ටොප් පරිගණක 05ක්, ජංගම දුරකථන 437ක් ඇතුළු තවත් උපකරණ මොවුන් සන්තකයේ තිබී සොයාගෙන තිබෙනවා.

මෙම පිරිස විසින් නවාතැන්ගෙන සිටි හෝටලයට මාසිකව ලක්ෂ විස්සක කුලී මුදලක් ද ගෙවා ඇති බවයි අනාවරණය වී ඇත්තේ.

අත්අඩංගුවට ගැනුණු චීන ජාතිකයින් අද (09) දින පානදුර මහේස්ත්‍රාත් වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අහිංසක රොටි කඩේටත් බදු ගහලා - දිලිත් සැරවෙයි
03:52
Video thumbnail
යතුරුපැදියක් ගසක ගැටී ගුරුවරයෙකු අවසන් ගමන් යයි
01:03
Video thumbnail
දිට්වා ප්‍රතිලාභ නොලැබුණා කියලා පිරිසක් රාජාංගනය ප්‍රා.ලේකම් කාර්යාලය වටලයි
16:10
Video thumbnail
ආදරණීයයන්ගේ සෝ සුසුම් රැගෙන මැද කැන්ඩි ළමිස්සි අවසන් ගමන ගිය හැටි
02:53
Video thumbnail
කැන්ඩි ළමිස්සිට ගීයකින් උපහාර කළ මිතුරන්
09:16
Video thumbnail
පුංචි දරුවොත් බෝඩ් උස්සගෙන පාරට බැහැලා විරෝධතාවයක
09:59
Video thumbnail
නාමල් පාතාලයට සම්බන්ධයි කියලා මාලිමාවෙන් බොරු ප්‍රචාරයක් කරනවා
09:06
Video thumbnail
කට උත්තරයක් දෙන්න ආ මුජිබුර් ආණ්ඩුව සැරටම අමතයි
08:01
Video thumbnail
ක්‍රීඩාපිටියක් වැනසූ බස් පි#සෝ - පේනවද කරන විනාශය
01:48
Video thumbnail
රනිල් වික්‍රමසිංහත් මරියසෙල් ගුණතිලකට අවසන් ගෞරව දක්වයි
01:58