ගෙවතු හා වගාබිම් ආශ්‍රිත සැරිසරන සතුන් පිළිබඳ සංගණනයක් (වීඩියෝ)

දිවයින පුරා ගෙවතු හා වගා බිම් ආශ්‍රිතව සැරිසරන සතුන් පිළිබඳ සංගණනයක් ලබන 15 වනදා පැවැත් වෙනවා.

කෘෂිකර්ම නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න සඳහන් කළේ ගෙවතු හා වගා බිම් ආශ්‍රිතව සැරිසරන රිළවුන්, දඬුලේනුන් සහ මොණරුන් ඇතුළු සතුන් පිළිබඳව එම සංගණනය සිදුකරන බවයි.



අපගේ නවතම වීඩියෝ පුවත්