ගුරු – විදුහල්පති උද්ඝෝෂණය නවතී

ඊයේ (25) දිනයේ මෙරට සියලු රජයේ පාසල් සහ රජයේ අනුමත පෞද්ගලික පාසල්වල ප්‍රාථමික අංශයන් මාස 06කට පමණ පසුව යළි ආරම්භ වුණා.

දින 100කට අධික කාලයක් අඛණ්ඩ විරෝධතාවයක් මෙන්ම වැඩ වර්ජනයක නිරතව සිටි ගුරුවරුන් ඊයේ (25) දිනයේ සිට නැවත සේවයට පැමිණිමට කටයුතු කළා.

සවස 1.30ට පාසල් අධ්‍යයන කාලය අවසන් වූ පසුව ගුරුවරුන් යළිත් ඊයේ (25) දිනයේ දී දිවයින පුරා විරෝධතා රැළි ක්‍රියාත්මක කර තිබුණා.

කෙසේ වෙතත් අද (26) දිනයේ කිසිදු විරෝධතාවයක් නොපවත්වන බව ගුරු විදුහල්පති වෘත්තී සමිති ඒකාබද්ධ සංගමය විසින් පවසා සිටියා.

ඒ අනුව ගුරුවරුන් විසින් අද සිට අකුරට වැඩ කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ග පමණක් අනුගමනය කරන බවයි ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝස්ෆ් ස්ටාලින් මහතා පවසා සිටියේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
18
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රටේ නායකත්වය ගන්න අපි සූදානම් - ඇත්ත කිව්ව හින්දයි අපි පැරදුනේ
24:43
Video thumbnail
අනුර ෆේල් - අනාගත ජනාධිපති සජිත්
01:15
Video thumbnail
බස් ගාස්තු වැඩිකිරීම මදිනේ අප්පා - තව වැඩිවෙන්න ඕනේ
05:56
Video thumbnail
ආයේ තෙල් මිල වැඩි කළොත් ආයේ බස් ගාස්තු වැඩිකරන්න වෙනවා
06:05
Video thumbnail
බයික් එකකින් ආපු ඩබලක් බස් රථය කුඩු කරලා ගිහින්
01:40
Video thumbnail
සංචාරකයින් දිරිගන්වන්න නව වැඩසටහනක්
01:42
Video thumbnail
මහින්ද මහත්තයාට හොරා හොරා කියපු එවුන් අද බැහැපල්ලා එළියට
02:48
Video thumbnail
ජාතික හෙද විශ්වවිද්‍යාලය පිහිටුවීම වෙනුවෙන් වූ කමිටුව අගමැතිනි හමුවෙයි
01:49
Video thumbnail
රට අනුරට නෙමෙයි, රට බල්ලට ගිහින් - මහින්දට හොරා හොරා කියපු එවුන් බැහැපල්ලා එළියට
06:20
Video thumbnail
ජනතාව පෝලිමේ දාලා පක්ෂයට වාහන ගන්න සල්ලි එකතුකරනවා
09:25