ගුරුවරුන් කල උද්ඝෝෂණය මැද්දට පොලීසිය කඩා පනී! අට්ටාලය කඩා දමයි

ගුරු විදුහල්පති වැටුප් ප්‍රශ්නයට පිළිතුරු ලබා දෙන ලෙස ඉල්ලමින් ඊයේ ‌ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට ඇති උද්ඝෝෂණ ස්ථානයට පැමිණි ගුරුවරුන් කණ්ඩායමක් එම ස්ථානයෙන් ඉවත් කිරීමට පොලිසිය කටයුතු කළේය.

එහිදී ගුරුවරුන් විසින් සදා තිබූ අට්ටාලය ඉවත් කිරීමටත් පොලිසිය කටයුතු කළේය.

මෙහිදී උණුසුම් තත්ත්වයක් හටගත් අතර ගුරුවරු චෝදනා කළේ පොලිසිය තමන්ට පහර දුන් බවත්, ජංගම දුරකතන උදුරා ගත් බවත්ය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
4
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?