ගීතා සජිත්ගේ පිලට එක්වෙයි (Update)

Update –
රාජ්‍ය අමාත්‍ය ගීතා කුමාරසිංහ එළඹෙන ජනාධිපතිවරණයේ දී සිය සහාය සජිත් ප්‍රේමදාස මහතා වෙත ලබාදෙන බවට මීට ටික වේලාවකට (09) පෙර නිල වශයෙන් දැනුම්දුන්නා.

ඒ මේ වනවිට මහනුවර නගරයේ දී පැවැත්වෙන සමගි ජන සන්ධානයේ ප්‍රචාරණ රැළියකට එක්වෙමින්.

———————————————————————————-

එළඹෙන ජනාධිපතිවරණයේ දී සමගි ජන සන්ධානයේ නායක සජිත් ප්‍රේමදාස මහතාට රාජ්‍ය අමාත්‍ය ගීතා කුමාරසිංහගේ දේශපාලනික සහාය හිමිවන බවට තොරතුරු වාර්තා වනවා.

අද (09) පස්වරුවේ සමගි ජන සන්ධානයේ ප්‍රචාරණ රැලියක් මහනුවර ප්‍රදේශයේ දී පැවැත්වීමට නියමිත අතර ඊට රාජ්‍ය අමාත්‍යවරිය එක් වන බවටයි අභ්‍යන්තර දේශපාලන ආරංචි මාර්ග පැවසුවේ.

ගීතා කුමාරසිංහ වත්මන් ආණ්ඩුවේ කාන්තා හා ළමා ආරක්ෂණ රාජ්‍ය අමාත්‍යවරිය වන අතර ඇය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් පාර්ලිමේන්තුවට තේරී පත් වුණා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
USS වාහන වෙන්දීසි ව්‍යාපාරයේ නිලධාරින් ලංකාවට ඇවිත් කිව්ව දේ - වාසි ගොඩක් ගන්න පුළුවන්
08:16
Video thumbnail
දූ#තයන්ට දඬුවම් දෙන එක අනාගත ආයෝජනයක් - අපිට කාත් එක්කවත් තරහක් නෑ
05:03
Video thumbnail
හදිසියේම පොත් ප්‍රදර්ශනයකට ගිය අගමැති හරිනි - කට්ටිය වටවෙලා Selfie ගහයි
01:43
Video thumbnail
ලෝක ළමා දිනය දවසේ ළමයි ඉදිරියේ ගුරුවරු දැම්ම අපූරු ඩාන්ස් එක - කොහොමද ඒ නැටුම - සුපිරියි
01:46
Video thumbnail
ලොකු පැටීගේ මල්ලි අවසන් ගමන් ගිය වෙ#ල්ල - මෙන්න එම ස්ථානයේ දර්ශන
01:09
Video thumbnail
සුරංග රත්නායකගෙන් තඹුත්තේගම මූලික රෝහලට ලක්ෂ 10ක් වටිනා පරිත්‍යාගයක්
02:21
Video thumbnail
දරුවන්ගේ සතුට බෙදාගන්න සෙනෙහසට ගිය යුද්ධ හමුදාපති
02:23
Video thumbnail
පාරේ යන හැම වාහනයක්ම තමන්ගේ නමටම තියන්න ඕනේ ද..?
01:26
Video thumbnail
සැඟවී සිටින ඥානසාර හිමිව සොයාගෙන උලපනේ හිමි ළඟට ගිය CCDය
02:20
Video thumbnail
මාර පොලිසියක්නේ යකෝ මේක
02:32