ගෑස් මිලත් වෙනස් වෙයි?

ලිට්‍රෝ ගෑස් මිල ලබන සඳුදා (4) සිට සංශෝධනය කෙරෙන බව වාර්තා වනවා.

ගෑස් මිල සූත්‍රයට අනුව සෑම මාසයකම 5 වනදා ගෑස් මිල සංශෝධනය කෙරෙන අතර පසුගිය අගෝසතු මස 5 වනදා මිල සංශෝධනයක් සිදු කෙරුණේ නැහැ.